Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Browsing: Featured
ප්‍රදේශ කිහිපයක සිදුවූ රිය අනතුරු කිහිපයකින් කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයින් 04 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. ඊයේ (22) එම අනතුර සිදුව…
මහනුවර ඓතිහාසික ශ්‍රී කතරගම දේවාල පරිශ්‍රයේ පිහිටි එහි ප්‍රධාන කපු මහතා ජීවත්වන පාරම්පරික නිවසේ ඉහළ මහලේ ඇතිවූ ගින්නක් හේතුවෙන් එම…
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (21) දිනයේ වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.…
ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයට සුදුසුකම් ලබාගැනීමට ජැෆ්නා කින්ග්ස් කණ්ඩායම ඊයේ (20) සමත් විය. ඒ දෙවන අවසන් පුර්ව…
ජනතාව අපහසුතාවයට පත්වන ආකාරයෙන් යළිත් වරක් දුම්රිය සේවකයින් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවල නිරතවුවහොත් ඔවුන් සේවය අතහැර ගියා සේ සලකන බව ප්‍රවාහන…
මාතර බන්ධනාගාරය තුළදී එක් රැඳවියෙකු විසින් තවත් රැඳවියෙකුගේ මුහුණ බ්ලේඩ් තලයකින් කපා තුවාල සිදුකර තිබේ. තුවාල ලැබූ රැඳවියා කඩිනමින් රෝහල්ගත…
විශ්වවිද්‍යාල පද්ධතියෙන් තර්ජනකාරී දේශපාලනය ඉවත් කළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ඒ අනුව ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ දරුවන් නිදහසේ…
ගෝලීය වශයෙන් සිදුවූ තාක්ෂණික දෝෂය සම්බන්ධයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවය නිවේදනයක් නිකුත්කර තිබේ. එම නිවේදනයේ දැක්වෙන්නේ ඊයේ (19) ශ්‍රීලංකන් ගුවන් සේවයේ…
තද සුළං සහ මුහුදු රළුවීම පිළිබඳ අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් නිකුත් කර තිබේ. අරාබි මුහුද ප්‍රදේශ සහ බෙංගාල බොක්ක මුහුදු…
ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමේ නායකයෙක් ලෙස කටයුතු කර ඇති ධම්මික නිරෝෂණ ගේ ඝාතනය සම්බන්ධයෙන් වැදගත් කරුණු රැසක්…