Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Browsing: Featured
කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ රඳවා සිටින සැකකරු වෙත ලබාදීමට රැගෙන ආ දන්තාලේප තුළ මත්ද්‍රව්‍ය තිබී සොයාගෙන ඇති බව වාර්තා වෙයි. ඊයේ…
ඕමාන් බොක්ක ආසන්න මුහුදේ ගිලී යමින් තිබූ නැවක සිටි ශ්‍රී ලාංකික කාර්යමණ්ඩල සාමාජිකයන් 21 දෙනෙක් ඉරානය විසින් බේරා ගෙන ඇති…
මැයි මස 08 වනදා අධිකරණය හමුවේ පෙනී සිට කරුණු දක්වන ලෙස දන්වා අභියාචනාධිකරණය විසින් හිටපු පාර්ලිමේන්තු මන්ත්රීනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය…
අභාවප්‍රාප්ත හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයෙකු වු පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහය ඊයේ (17) රාත්‍රියේ මතුගම පිහිටි ඔහුගේ නිවස වෙත රැගෙන ආවේය. විදුලිසැර…
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ප.ව 2න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.…
ලෝකයේ කිසිදු රටක මේ වනවිට වමේ දේශපාලනයක් නොමැති බවත් එය හුදෙක් බෝඩ් ලෑල්ලකට පමණක් සීමා වී ඇති බවත් අමාත්‍ය නිමල්…
කන්දේනුවර හුනුගල ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහර දී කාන්තාවක් ඝාතනය කර තිබේ. පොලීසිය පැවසුවේ, පවුල් ආරවුලක් දුරදිග යාම හේතුවෙන් සිය ස්වාමි…
මුල්‍ය වංචා චෝදනා මත අත්අඩංගුවට ගත් රංගන ශිල්පිණී දමිතා අබේරත්න මහත්මියව අද (17) උදෑසන කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත රැගෙන…
සංචාරකයින් සඳහා පමණක් අද (17) සිට “ඊ වීසා” ක්‍රමවේදය ක්‍රියාත්මක කරන බව ආගමන විගමන දෙපාර්තමේන්තුව පවසයි. එහි පාලක ජනරාල් හර්ෂ…
වතු සේවකයින්ගේ දෛනික වැටුප සම්බන්ධයෙන් තමා සොයා බලන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ඒ සම්බන්ධයෙන් සමාගම් සහ වෘත්තීය සමිතිවල…