Foreign

ඩුබායි රාජ්‍යයේ සිදුවූ අනතුරකින් 17ක් මරුට

ඩුබායි රාජ්‍යයේ සිදුවූ රිය අනතුරකින් විදේශිකයන් ඇතුළු පුද්ගලයින් 17 දෙනෙකු මියගොස් තිබේ. සංචාරකයින් පිරිසක් රැගත් බස් රථයක් ඕමානයේ සිට ඩුබායි බලා ගමන් කරමින් තිබියදී මාර්ගය අසල තිබු දැන්වීම් පුවරුවක ගැටීමෙන් අනතුර සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. අනතුර සිදුවන … read more

ඉවන්කා ට්‍රම්ප් නෙදර්ලන්තයේ සංචාරයක

අමෙරිකානු ජනපති දියණිය ඉවන්කා ට්‍රම්ප් නෙදර්ලන්තයේ සංචාරයක නිරතව සිටියි. විදෙස් මාධ්‍ය වාර්තා කළේ නවෝත්පාදන සම්මාන උළෙලකට සහභාගී වීමට ඇය එහි ගොස් තිබූ බවයි. අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දියණිය මෙන්ම ධවල මන්දිරයේ ජ්‍යෙෂ්ඨ උපදේශිකාවක් වන ඉවන්කා ට්‍රම්ප් නෙදර්ලන්තයේ හේග් නගරයේ පැවති … read more

වොෂින්ටනයේදී නිරාවරණ වූ ආම්ස්ට්‍රෝංග් ප්‍රතිමාව

සඳ මත පා තැබූ පළමු මිනිසා වන නීල් ආම්ස්ට්‍රෝංගේ ප්‍රතිමාවක් අමෙරිකාවේ වොෂින්ටන් අගනුවරදී පසුගියදා නිරාවරණ කෙරුණි. ඒ ඔහු සඳ මත පා තබා වසර පනහක් ගතවීම නිමිති කරගෙනයි. ඇපලෝ එකොළහ මෙහෙයුම සඳහා සහභාගී වූ අභ්‍යවකාශ ඇඳුම් කට්ටලයෙන් සැරසුණු නීල් ආම්ස්ට්‍රෝංගේ ප්‍රතිමාව … read more

බ්‍රිතාන්‍යට ගිය ට්‍රම්ප්ට වෙච්ච දේ

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ බ්‍රිතාන්‍ය නිල සංචාරය මේදිනවල ලොවපුරා කාගේත් අවධානයට ලක්ව තිබේ. ඒ වෙනුවෙන් සංවිධානය වූ රාජකීය සාදයක් පසුගියදා පැවැති අතර එය ඉතාමත් විචිත්‍රවත් වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. තෙදින නිල සංචාරයක් සඳහා බ්‍රිතාන්‍ය වෙත පැමිණ සිටින අමෙරිකානු … read more

ඇල්බේනියානු රජයට එරෙහි විරෝධතාව තවදුරටත්

ඇල්බේනියානු රජයට එරෙහි විරෝධතාව තවදුරටත් ක්‍රියාත්මකයි. මෙම විරෝධතාවට දහස් සංඛ්‍යාත පිරිසක් එක්ව සිටින බව විදෙස් වාර්තා සඳහන් කළේය. සමාජවාදී අග්‍රාමාත්‍ය එඩි රාමාට ධුරයෙන් ඉවත් වන ලෙස බල කරමින් ටිරානා අගනුවරදී මේ වන විට දැවැන්ත විරෝධතාවක් පැවැත් වේ. පවතින රජය දූෂිත … read more

අමෙරිකානු වීසා සඳහා සමාජ මාධ්‍ය තොරතුරු අවශ්‍යයි

අමෙරිකානු වීසා සඳහා අයදුම්කරන පුද්ගලයින්ට ඔවුන්ගේ සමාජ මාධ්‍ය තොරතුරු ද ලබා දීය යුතු අකාරයට නව නීති සම්පාදනය වී තිබේ. අදාළ නීති වලට අනුව වීසා සඳහා අයඳුම් කිරීමේදි සමාජ වෙබ් අඩවි පිළිබඳ තොරතුරු මෙන්ම වසර 5ක කාලයක් ඇතුළත භාවිතා විද්‍යුත් තැපැල් … read more

පාප් වහන්සේ රුමේනියාවේ සංචාරයක

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ රුමේනියාවේ සංචාරයක නිරතව සිටියි. ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ රුමේනියාවේ තෙදින නිල සංචාරයක් ආරම්භ කර ඇත. එම සංචාරයේ පළමු දිනයේදී උන්වහන්සේ බුකාරෙස්ට් අගනුවර ශාන්ත ජෝශප් දේවස්ථානයේ පැවැත්වූ දේව මෙහෙයට විශාල පිරිසක් එක්ව සිටියේය. ඉන් පෙර ෆ්‍රැන්සිස් පාප් … read more

මෝදිගේ නව රජයෙන් පත්වීම් කීපයක්

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ නව රජයේ මුදල් අමාත්‍ය ධුරය සඳහා හිටපු ආරක්ෂක අමාත්‍ය නිර්මලා සීතාරාමන් පත්කර ඇත. නිර්මාලා සිතාරාමන් භාරතිය ජනතා පක්ෂයේ ජ්‍යෙෂ්ඨ ක්‍රියාකාරිනියක වන අතර භාරතීය ජනතා පක්ෂ සභාපතිවරයා වන අමිත් ෂා නව රජයේ ස්වදේශ කටයුතු අමාත්‍ය ධුරය සඳහා … read more

ප්‍රංශය-ජර්මනිය මත ගැටුමක

යුරෝපා සංගමයේ සභාපතීත්වය සම්බන්ධයෙන් යුරෝපා බලවතුන් වන ප්‍රංශය සහ ජර්මනිය අතර මතගැටුමක් නිර්මාණය වී ඇතැයි විදෙස් පුවත් වාර්තා කර ඇත. ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට බෙල්ජියමේදී හමුවක් පැවැති අතර ඊට යුරෝපා රාජ්‍ය නායකයන් සහභාගි වී ඇත. පසුගියදා පැවැති යුරෝපානු පාර්ලිමේන්තු මැතිවරණයේ … read more

ජපානයේ පාසල් සිසුවියන් පිරිසක් ඉලක්ක කර පිහි ඇණුම් ප්‍රහාරයක් : තිදෙනෙකු ජිවිතක්ෂයට

ජපානයේ ටෝකියෝ අගනුවරට ආසන්නයේදී පුද්ගලයෙකු විසින් එල්ල කරනු ලැබූ “පිහි ප්‍රහාරයකින්” පාසල් දැරියක් ඇතුළු පුද්ගලයින් තිදෙනෙකු මියගොස් තවත් 18 දෙනෙක් තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිනවා. මියගිය තිදෙනා අතර මෙම පිහි ප්‍රහාරය එල්ල කරනු ලැබූ සැකකරුද සිටින … read more