Foreign

කැලිෆෝනියාවේ දරුණු ගින්නක් : ලක්ෂ සංඛ්‍යාත පිරිසක් නිවෙස් අත්හැර යයි (PHOTOS)

අමෙරිකාවේ උතුරු කැලිෆෝනියාවේ හටගෙන තිබෙන දරුණු ලැව් ගින්නක් හේතුවෙන් මේ වන විට පුද්ගලයින් 09 දෙනෙක් මියගොස් තවත් 35 දෙනෙක් අතුරුදහන්වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිනවා. මෙම ලැව් ගින්න නිසා දකුණු කැලිෆෝනියා ප්‍රාන්තයේ නිවස දහස් ගණනක් අනතුරට මුහුණ පා … read more

යුධ නැවක් තෙල් නැවක ගැටෙයි (Video)

නොර්වේ නාවික හමුදාවට අයත් යුධ නෞකාවක් ඉන්ධන ප්‍රවාහනය කරමින් තිබු නැවක ගැටිමෙන් පුද්ගලයින් 08 දෙනෙක් තුවාල ලබා ඇති බව වාර්තා වනවා. KNM Helge Ingstad නමින් හදුන්වන නොර්වේ නාවික හමුදාවට අයත් යුධ නෞකාව ඉකුත් දා පැවති නේටෝ හමුදා පුහුණු සැසියට සහභාගිවි … read more

දූරියන් දුගඳක් නිසා ඉන්දුනීසියා ගුවන් යානයක ගාලගෝට්ටියක්

ඉන්දුනීසියානු ගුවන් යානයක දූරියන් දුගඳක් ඇතිවීම නිසා මගීන් සිදුකළ පැමිණිල්ලකට අනුව එම යානයෙන් දූරියන් තොගය ඉවත් කිරීමට ගුවන් සේවය කටයුතු කර තිබේ. ජකාර්තා නුවර සිට බෙන්ග්කූලූ දක්වා ගමන් කළ ශ්‍රීවිජය එයාර් ගුවන් යානයක භාණ්ඩ ප්‍රවාහන කුටීරයේ දූරියන් ටොන් දෙකක් පමණ … read more

ප්‍රංශ ජනාධිපති ඝාතන කුමන්ත්‍රණයක් හෙළි වෙයි – කාන්තාවක් ඇතුළු 06ක් කොටු

ප‍්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්රන් ඝාතන කුමන්ත‍්‍රණයක් හෙළිදරව් වී තිබෙනවා. විදෙස් වාර්තා පවසන්නේ ඊට සම්බන්ධ පුද්ගලයින් 06දෙනෙකු ප‍්‍රංශ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවයි. අත්අඩංගුවට පත් පුද්ගලයින් අතර පිරිමි පුද්ගලයින් 05 දෙනෙකු සහ කාන්තාවක් ද වන බව සඳහන්. එහෙත්, පරික්ෂණ කටයුතුවලට … read more

ඇමෙරිකාව පැනවූ සම්බාධක බිඳ දමනවා – ඉරාන ජනපති

ඉරාන ආර්ථිකයේ ප්‍රධාන අංශ අරමුණු කරමින් ඇමෙරිකා එක්සත් ජනපදය විසින් යළිත් පැනවූ සම්බාධක බිඳ දමන බවට ඉරාන ජනපති හස්සන් රොයුහානි අවධාරණය කරයි. 2015 න්‍යෂ්ටික ගිවිසුම යටතේ ඇමෙරිකාවේ එවකට ජනපති බරැක් ඔබාමා විසින් ඉරානයට එරෙහිව පනවා තිබූ මෙම සම්බාධක ඉවත්කරනු ලැබිණි. … read more

ඩුටාර්ටේ මත්ද්‍රව්‍ය යුද්ධයට එරෙහි වූ කන්‍යා සොයුරිය පිටුවහල් කරයි

පිලිපීන ජනාධිපති රුඩ්‍රිගෝ ඩුටාර්ටේ ගෙනගිය මත්ද්‍රව්‍ය යුද්ධයට එරෙහිව පිලිපීනය තුළ කටයුතු කළ ඔස්ට්‍රේලියානු ජාතික කන්‍යා සොයුරියක පිටුවහල් කිරීමට එරට රජය පියවර ගෙන තිබේ. 72 හැවිරිදි වියේ පසුවන පැට්‍රීෂියා ෆොක්ස් කන්‍යා සොයුරිය විසින් කිහිප වරක්ම ජනාධිපතිවරයා මත්ද්‍රව්‍ය වෙළෙඳාම නැවැත්වීම සඳහා ගෙනගිය … read more

ඉරානය වෙත එදාමෙදා තුර දැඩිම සම්බාධක පනවනවා -ඇමෙරිකාව

2015 න්‍යෂ්ටික ගිවිසුම සමග ඉවත් කරනු ලැබූ ඉරාන සම්බාධක යළි පැනවීම සඳහා කටයුතු කරන බව ට්‍රම්ප් පරිපාලනය පවසයි. ධවල මන්දිරය පවසා සිටියේ ටෙහෙරාන් පාලනයට එරෙහිව පැනවීමට යන දැඩිම සම්බාධක පැනවීම මෙය වන බවයි. එය ඉරානයට මෙන්ම, ඉරානය සමග වෙළෙඳ ගනුදෙනු … read more

විපක්ෂ නායිකාව තවදුරටත් සිරගත කරන්න අධිකරණ තීන්දුවක්

පේරු විපක්ෂ නායිකාව තවදුරටත් සිරගත කිරීමට එරට ජාතික අපරාධ අධිකරණය තීන්දු කර තිබේ. මේ අනුව 2021 වසරේදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය සදහා ඉදිරිපත් වීමට ඇති අවස්ථාව ඇයට අහිමිවනු ඇති බව දේශපාලන විචාරකයන් පෙන්වා දෙයි. චෝදනා විභාගයට ගන්නා තෙක් පේරු විපක්ෂ නායිකා … read more

පිලිපීනයේ ගංවතුර-නාය යෑමෙන් 11 මියගොස් 23 ක් අතුරුදන්

පිලිපීනයේ උතුරු දිග කඳුකර පෙදෙසේ ඇතිවූ අධික වර්ෂාව හේතුවෙන් ගංවතුර හා නාය යෑම් ඇතිවී 11දෙනකු පමණ මියගොස් ඇතැයි වාර්තා වේ. සහන කණ්ඩායම් පවසන්නේ කඩා වැටුණු ගොඩනැගිල්ලක සිරවී සිටිතැයි විශ්වාස කරන 23දෙනකු සොයා මෙහෙයුම් ආරම්භ කර ඇති බවයි. පැයට කිලෝමීමරු 140ක … read more

ආදරයට දෙවැනි වු රාජකීයත්වය

ජපානයේ තවත් රජ කුමරියක් සිය රාජකීයත්වය අතහැර සාමාන්‍ය වැසියෙකු සමඟ විවාහ වී තිබේ. ඇය අකිහිතෝ අධිරාජ්‍යයාගේ ඥාති සහෝදරයෙකුගේ දියණිය වන අයාකෝ කුමරියයි. ජපානයේ අකිහිතෝ අධිරාජ්‍යයාගේ ඥාති සහෝදරයෙකු වන නැසීගිය ටකමොඩෝ කුමරුගේ තුන්වන දියණිය වන අයාකෝ කුමරිය සාමාන්‍ය වැසියෙකු සමගින් විවාහ … read more