Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Browsing: International
ඇෆ්ගනිස්ථානයේ හින්දුකුෂ් කලාපයේ මැග්නිටියුඩ් ඒකක 6.5ක භූමිකම්පාවක් සිදුව ඇත. එම භූමිකම්පාවේ ප්‍රබලත්වය ඉන්දියාවේ නව දිල්ලි ඇතුළු ප්‍රදේශ රැසකට දැනී ඇති…
අමෙරිකානු සහ දකුණු කොරියානු හමුදා, ඒකාබද්ධ හමුදා අභ්‍යාසයක් පැවැත්වීම සම්බන්ධයෙන් උතුරු කොරියාව සිය නොසතුට ප්‍රකාශ කර ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය…
රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් හදිසි සංචාරයක් සඳහා යුක්‍රේනයේ මරියුපෝල් නගරය වෙත පැමිණ තිබේ. යුක්‍රේන හමුදාවන් සමඟ පැවැති දරුණු යුද ගැටුම්වලින්…
පාකිස්තානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන් ඔහුට එරෙහිව ඇති නඩු විභාගයට මුහුණ දීම සඳහා ඉස්ලාමාබාද් අධිකරණය වෙත පිටත්ව යෑමෙන් පසු එරට…
රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අත්අඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්තර අපරාධ අධිකරණය විසින් වරෙන්තුවක් නිකුත් කර තිබේ. ජාත්‍යන්තර අපරාධ අධිකරණය චෝදනා කරන්නේ…
ඉන්දියානු සම්භවයක් ඇති රවී චෞද්රි අමෙරිකානු ගුවන් හමුදාවේ බලශක්ති, ස්ථාපන සහ පරිසරය පිළිබඳ සහකාර ලේකම් ලෙස පත්වී තිබේ. ඒ, අමෙරිකානු…
පාකිස්තානයේ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් අත්අඩංගුවට ගැනීමට ඉස්ලාමාබාද් පොලීසිය දෙවන වරටත් අපොහොසත් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඒ,…
ප්‍රංශය, ඉන්දියාව, අමෙරිකාව, ඔස්ට්‍රේලියාව සහ ජපානය නාවික හමුදා අභ්‍යාසයක් සඳහා එක්වී තිබේ. විදෙස් මාධ්‍ය පවසන්නේ ප්‍රංශයේ ප්‍රධානත්වයෙන් මෙම නාවික හමුදා…
ෆ්‍රෙඩී සුළි කුණාටුව හේතුවෙන් මලාවි රාජ්‍යයේ පුද්ගලයින් 99 දෙනෙකු මියගොස් තිබේ. එරට ආපදා කළමනාකරණ අංශ පවසන්නේ වාණිජ අගනගරය වන බ්ලැන්ටයර්…
සති අන්තයේ දිනවල මෙක්සිකෝවට නොයන ලෙසට එක්සත් ජනපදයේ ටෙක්සාස් ප්‍රාන්තයේ බලධාරීන් අමෙරිකානු පුරවැසියන්ට උපදෙස් දී තිබේ. මත්ද්‍රව්‍ය ජාවාරම් ප්‍රචණ්ඩත්වය සහ…