Business

රටවල් රැසක් ලංකාව ගැන නිවේදන නිකුත් කරයි

පාස්කු ඉරිදා ප‍්‍රහාරයෙන් පසු අවම වශයෙන් රටවල් 16ක් සහ යුරෝපා සංගමය ශ‍්‍රී ලංකාව සම්බන්ධයෙන් සංචාරක. අවදානම් නිවේදන නිකුත් කර තිබෙනවා. යුරෝපා සංගමය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ ශ‍්‍රී ලංකාවේ සංචාරය කිරීමේදි විමසිලිමත් වන ලෙසයි. නෝර්වේ, ඩෙන්මාර්කය, ෆින්ලන්තය, සිංගප්පූරුව, මැලේසියාව, තායිවානය, කොරියාව … read more

2018 මෙරට ආර්ථික වර්ධනය සියයට 3.2ක දක්වා පහළට

2018 වසරේ ශ්‍රී ලංකාවේ මූර්ත දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධනය 3.2%ක් ලෙස සඳහන් වන අතර, මෙය පසුගිය වසරේ වාර්තා වූ 3.4% සමග සැසඳීමේදී පහළ යෑමකි. 1949 අංක 58 දරණ මුදල් නීති පනතේ 35 වැනි වගන්තිය ප්‍රකාරව එළිදැක්වූ ශ්‍රී ලංකා මහ බැංකුවේ … read more

මෝටර් වාහන ආනයනය පහතට

පසුගිය වසරට සාපේක්ෂව මේ වසරේ පළමු මාස තුන තුළදී මෝටර් වාහන ආනයනය ශීඝ්‍රයෙන් පහල වැටී ඇති බව වාහන ආනයනයකරුවන් පවසයි. මේ අතර අයවැයෙන් බදු හා ණය පහසුකම් වෙනස්වීම එයට හේතුව බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සඳහන් කළේය. 2018 වසරට සාපේක්ෂව … read more

CSE ලාභ අරමුණුකරගත් සමාගමක් බවට පත්කිරිමට යයි

කොළඹ කොටස් හුවමාරුව, කොටසින් සීමිත සමාගමක් බවට පරිවර්තයන කිරිමට කැබිනට අනුමැතිය ලැබි තිබේ. මේ වන විට ලාභ අරමුණු කරන නොගත්, සාමාජිකයන් විසින් පාලිත සංවිධානයක් ලෙස කොළඹ කොටස් හුවමාරුව ක්‍රියාත්මක වෙයි. එය ලාභ අරමුණු කරගත්, කොටස් හිමියන්ගේ අයිතියට සතු වූ සමාගමක් … read more

රුපියට ඉහළට – ‌‌ඩොලරය පහළට

ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව දිගින් දිගටම අවප්‍රමාණය වෙමින් තිබූ ශ්‍රී ලංකා රුපියල මේ වන විට තරමක ශක්තිමත් වීමක් පෙන්නුම් කරයි. ඒ අනුව අද (02දා) ශ්‍රී ලංකා මහ බැංකු වෙබ් අඩවියේ විනිමය අනුපාත අනුව ඇමෙරිකානු ඩොලරක විකුණුම් මිල රුපියල් 177.2ක් ලෙස දැක්වූ … read more

ප්‍රාථමික සෞඛ්‍ය නංවාලීමට ආසියානු සංවර්ධන බැංකුවෙන් රු. මිලියන 60ක්

ශ්‍රී ලංකාවේ ප්‍රාථමික සෞඛ්‍ය පහසුකම් වැඩිදියුණූ කිරීම සඳහා ආසියානු සංවර්ධන බැංකුව රුපියල් මිලියන 60ක මුදලක් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයට ලබා දී ඇත. ප්‍රාථමික සෞඛ්‍ය පහසුකම් වැඩිදියුණු කිරීම, තිරසර සංවර්ධන ඉලක්ක ජයගැනීම සඳහා අත්‍යාවශ්‍ය වෙයි. රුපියල් මිලියන 60 ක … read more

කාසී නිකුත් කරන්න මහ බැංකුවෙන් විශේෂ කවුළුවක්

මහජනතාවට කාසී නිකුත් කිරීම සඳහා විශේෂ කවුළුවක් ස්ථාපිත කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර තිබේ. කොළඹ ජනාධිපති මාවතේ පිහිටි ශ්‍රී ලංකා මහ බැංකු මූලස්ථානයේ බිම් මහලේ මෙම කවුළුව ස්ථාපිත කිරීමට නියමිත බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළේය. හෙට(27) … read more

නව ව්‍යවසායකයින් බිහිකිරිමේ ජංගම සේවා පැවැත්වීම මාතරින් අරඹයි

“එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා” වැඩසටහන මගින් නව ව්‍යවසායකයින් බිහිකිරිම කඩිනම් කිරීමේ දීපව්‍යාප්ත වැඩපිලිවෙලක් ලෙස දිවයින පුරා ජංගම සේවා පැවැත්වීම අදින් (23) ආරම්භ වේ. එහි පළමු පියවර ලෙස මාතර වැලිගම නගර සභා පරිශ්‍රයේදී සියළු රාජ්‍ය ආයතනවල සහභාගීත්වයෙන් ජංගම සේවා වැඩසටහනක් පැවැත්වෙන බව … read more

මාදුරුඔය ජලාශයේ මෙගා වොට් 100ක පාවෙන සූර්ය බලාගාරයක්

මාදුරුඔය ජලාශයේ ‍ පාවෙන මෙගා වොට් 100ක සූර්ය බලාගාරයක් ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය, ලංකා විදුලිබල මණ්ඩලය හා ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය යන ආයතනවල ඒකාබද්ධ ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩලය විසින් මීට පෙර අනුමැතිය ලබා දෙන ලදී. මෙම ව්‍යාපෘතිය … read more

තම රට සමඟ ද්වීපාර්ශවික වෙළඳ සබඳතා ශක්තිමත් කරගන්න ඇෆ්ගන් රජයෙන් ආරාධනා

ශ්‍රී ලංකාව හා ඇෆ්ගනිස්ථානය අතර ආයෝජන ආරක්ෂක ප්‍රවර්ධන ගිවිසුමක් හා කොළඹ සිට කාබුල් දක්වා සෘජු ගුවන්ගමන් ආරම්භ කිරීමට අදාල මූලික සාකච්ඡාවක් ,ශ්‍රී ලංකාවේ ඇෆ්ගනිස්ථානු තානාපති අශ්රෆ් හයිඩාරි (Ashraf haidari) මහතා හා කර්මාන්ත හා වාණිජ කටයුතු ,දිගුකාලීනව අවතැන්වූ පුද්ගලයින් නැවත පදිංචිකිරීමේ … read more