Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Browsing: Local News
විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නීති කඩකරමින් සම්මුඛ පරීක්ෂණ පැවැත් වූ රාජගිරිය ප්‍රදේශයේ විදේශ රැකියා නියෝජිතායතනයක හිමිකරුවෙකු ඇතුළු පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට…
2023 වසරේ පළමු සතිය තුළ මෙරටින් ඩෙංගු රෝගීන් 2,142 දෙනෙකු හඳුනාගෙන තිබේ. පසුගිය 02 වනදා සිට 07 වනදා දක්වා කාලය…
පසුගිය දා ජාතික රූපවාහිනී සංස්ථාවට බලෙන් ඇතුළු වූ සැකකරුවෙකු කුරුඳුවත්ත පොලීසිය වසමේදී අත්අඩංගුවට ගෙන තිබේ. ඊයේ (10) සවස් කාලයේදී අදාළ…
එළඹෙන පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා ඊයේ (10) පස්වරුව වන විට දේශපාලන පක්ෂ 08ක් සහ ස්වාධීන කණ්ඩායම් 11ක් ඇප…
එළඹෙන පෙබරවාරි මාසයේ සිට නව දුම්රිය කාලසටහනක් ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි. ඒ මහතා මේ…
මහනුවර ශ්‍රි දළදා වහන්සේ සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ අපහාසාත්මක ප්‍රකාශයක් සිදුකිරීමේ චෝදනා එල්ල වූ සේපාල් අමරසිංහගේ ආදායම් මාර්ග පිළිබඳව අද…
දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එමෙන්ම දිවයින වටා මුහුදු ප්‍රදේශවල ප්‍රධාන…
ආශූ මාරසිංහ මහතා සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදුකළේ යැයි තමන්ව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගැනීමට පෙර අපේක්ෂිත ඇපයක් මත මුදා…
කැබිනට් අනුමැතිය ලැබුණු විදුලි ගාස්තු සංශෝධනය අතීතයට බලපාන ලෙස සිදුකළ නොහැකි බව මහජන උපයෝගීතා කොමිසමේ සභාපති, ජනක රත්නායක මහතා පවසයි.…
මහනුවර ශ්‍රී දළදා මාළිගයේ වැඩසිටින දළදා වහන්සේ සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ මතභේදාත්මක ප්‍රකාශ නිකුත් කළ සේපාල් අමරසිංහ නමැත්තා තවදුරටත් රක්ෂිත…