Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Browsing: Local News
විදෙස්ගතව සිටින ශ්‍රී ලාංකිකයින්ට අයත් මාරවිල, වෙන්නප්පුව සහ මීගමුව ප්‍රදේශවල ඉදිකර ඇති දැවැන්ත නිවාස, සංචාරක ව්‍යාපාරයන් සඳහා සම්බන්ධ කරගනිමින් ඔවුන්ට…
අමෙරිකා එක්සත් ජනපදයේ ඉහළ රාජතාන්ත්‍රික නිලධාරීයෙකු ඇතුළු 20 දෙනෙකුගෙන් යුත් පිරිසක් දිවයිනට පැමිණ තිබෙනවා. ඒ, අමෙරිකානු ගුවන් හමුදාවට අයත් විශේෂ…
විදුලි ගාස්තු සියයට 36 කින් ඉහළ දැමීමට තමන් ඉදිරිපත් කළ යෝජනාව සිය කොමිසමේ සෙසු සාමාජිකයන් තිදෙනා ප්‍රතික්ෂේප කළ බව මහජන…
මත්පෙති 145ක් ළඟ තබාගෙන සිටි බදුල්ල රෝහලේ වෛද්‍යවරයෙකු පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඊයේ (14) රාත්‍රීයේ අදාළ…
ගම්පොළ ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික බැංකුවකින් මුදල් සමග ATM යන්ත්‍රයක් ගලවාගෙන ගිය සැකකරුවන් 07 දෙනා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. එහිදී…
තරුණයින් පිරිසක් හෙල්මට්වලින් සිදුකළ පහරදීමකින් එක්දරු පියෙකු ඝාතනයට ලක්වී තිබේ. වැලිපැන්න පොලීසිය සඳහන් කළේ වැලිපැන්න ප්‍රදේශයේ මාර්ගයක ගමන් කිරීමේදී ඇතිවූ…
දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, මධ්‍යම, සබරගමුව,…
සී. වී. විග්නේෂ්වරන් මන්ත්‍රීවරයා බෞද්ධ ඉතිහාසය පිළිබඳව අනවබෝධයෙන් අදහස් ප්‍රකාශ කර ඇති බව මල්වතු පාර්ශවයේ අනුනායක දිඹුල්කුඹුරේ ශ්‍රී විමලධම්ම හිමි…
දක්ෂිණ අධිවේගී මාර්ගයේ කිලෝමීටර් 35.9 කණුව අසලදී සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිත්කෂයට පත්ව තිබේ. ඊයේ (14) රාත්‍රී කාලයේදී එම…
අනුරාධපුර ත්‍රිකුණාමලය ප්‍රධාන මාර්ගයේ කහටගස්දිගිලිය නගර ආසන්නයේ ,ප්‍රාදේශීය ලේකම් කාර්යාලය අසල සිදු වූ රිය අනතුරකින් පුද්ගලයෙකු මියගොස් තවත් පස්දෙනකු බරපතළ…