Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Browsing: Local News
දෙහිවල පොදු වෙළෙඳ සංකීර්ණය ඉදිරිපිට නිර්මාණය කර ඇති ප්‍රවීණ සිනමා නළු විජය කුමාරතුංග මහතාගේ පිළිරුවෙහි මුහුණ ප්‍රදේශයේ කොටසක් කඩාවැටී තිබේ.…
රිදීමාලියද්ද යකහඋල්පත ප්‍රදේශයේ වැසිකිළි වළක සඟවා තිබූ කාන්තා මළ සිරුරක් ඊයේ ගොඩගත්තේය. ඒ මහියංගණය මහේස්ත්‍රාත්වරයා ඉදිරියේදීය. මීට දෙදිනකට පෙර අත්අඩංගුවට…
වව්නියාව තෝනික්කල් ප්‍රදේශයේ නිවසකට ගිනි තැබීමෙන් යුවළක් මියයෑමේ සිද්ධිය සම්බන්ධයෙන් තවත් තොරතුරු රැසක් මේ වනවිට අනාවරණය වී තිබේ. වවුනියාව තෝණිකල්…
දේශීය කුකුළු මස් කිලෝවක මිල රුපියල් 100කින් අඩු කිරීමට දේශීය කුකුළු මස් නිෂ්පාදන කර්මාන්තකරුවන් එකඟතාව පළ කර තිබේ. කෘෂිකර්ම අමාත්‍ය…
ප්‍රවීණ හඩකැවීම් ශිල්පියෙක් සහ රංගන ශිල්පියෙක් වන ලාල් සරත් කුමාර මහතා අභාවප්‍රාප්ත වී තිබේ.
රාජ්‍ය බැංකු පද්ධතිය රජයේ නිවාඩු දිනවලද විවෘතව තැබීමට රජය තීරණය කර තිබේ. අස්වැසුම සමාජ සුබසාධන ප්රතිලාභ ලබාගැනීමට සිටින පිරිසට ගිණුම්…
විදුලි බිල නොගෙව්වැයි සැපයුම විසන්දි කිරිමට ගිය විදුලි සේවකයන් තිදෙනකු නිවෙස් හිමියකුගෙන් පහරකා රෝහල් ගතකර ඇති බව වාද්දුව පොලිසිය පවසයි…
ව්‍යාජ ආරක්ෂිත ස්ටිකර් සහිත මත්පැන් බෝතල් හඳුනාගැනීම සඳහා නව යෙදුමක් වහාම සකස් කරන ලෙස ක්‍රම හා විධි කාරක සභාවෙන් සුරාබදු…
ඊයේ (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මකවන පරිදි ඉන්ධන මිල ගණන් සංශෝධනය කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කර තිබේ.…
මේ වසරේ මේ දක්වා අයිස් මත්ද්‍රව්‍ය භාවිත කරන්නන් පනස්දහසක් පමණ හඳුනාගෙන ඇති බව අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය පවසයි. පාසල්…