Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Browsing: Local News
දින දෙකක් තුළ පමණක් දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය ලේකම්වරුන් සමඟ මාර්ගගත ක්‍රමය ඔස්සේ රැස්වීම් පවත්වන ලෙස රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය දැනුම් දී…
දිවයිනේ ප්‍රදේශ කිහිපයක සිදු වූ රිය අනතුරුවලින් තරුණයින් දෙදෙනෙකු ඇතුළු 5 දෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ. ඊයේ (22) රාත්‍රී කාලයේ කටුනායක…
වන සතුන් ගෙන් වගාවලට සිදු වන හානි ඉහළ ගොස් ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි. අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ…
කඩවත – කුරුණෑගල අධිවේගී පිවිසුම් මාර්ගයේ විදුලි කණුවලට භූගතව යොදා තිබු තඹ සහ ඇලුමිනියම් කම්බි කපමින් සිටි පුද්ගලයෙකු එලෙස කපන…
දිවයින පුරා මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් අද (23) දිනයේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වීමට තීරණය කර තිබේ. එම සංගමයේ ලේකම් ශානක…
විදෙස්ගත ව සිට අවිස්සාවේල්ල ප්‍රදේශය තුළ මහා පරිමාණයෙන් මත්ද්‍රව්‍ය ජවාරම් කටයුතු පවත්වාගෙන යන සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජීකයෙකු වන රමේෂ් ප්‍රියජනක…
ඊශ්‍රායල හමාස් යුද ගැටුම් ආරම්භ වී මේ වනවිට දින 16 ක් ගතව ඇත. ගැටුම්වලින් දෙපාර්ශ්වයේම සිදුව ඇති මරණ ගණන 5,600කට…
අහුංගල්ල පොලිස් වසමේ වෙඩිතැබීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් සහ වෙඩිතැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, අහුංගල්ල පොලීසිය ඒ සම්බන්ධයෙන් වැඩිදුර…
ටෙලිකොම් ආයතනය විකිණීමට එරෙහිව ලබන මාසයේ සිට දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගවලට එළැඹීමට සැලසුම් කර ඇති බව ශ්‍රී ලංකා සියලු විදුලි සංදේශ…
අහුංගල්ල ඌරගහ මාර්ගයේදී වෙඩිතැබීමක් සිදුකර තිබේ. එම වෙඩිතැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයින් තිදෙනෙකු බලපිටිය රෝහලට ඇතුළත් කර ඇත. එකම පවුලේ මව,…