Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Browsing: Local News
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එම ධූරයේ දිවුරුම් දීමෙන් පසුව ආරක්ෂක අංශ ප්‍රධානීන් සමඟ විශේෂ සාකච්ඡාක් සිදු කර තිබෙනවා.
සතොස සභාපති පසඳ යාපා අබේවර්ධන ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ. වෙළෙඳ, වානිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතාට ලිපියක් යවමින්…
සනත් නන්දික කුමානායක මහතා ජනාධිපති ලේකම් ධූරයට පත්කර තිබේ. කුමානායක මහතා කැළණිය විශ්වි විද්‍යාලයේ උපාධිධාරියෙකි.
සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා X පණිවුඩයක් නිකුත් කරමින් අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතුම් එක්කර…
අද (21) ආරම්භ වූ ජනාධිපතිවරණයේ ඡන්ද ප්‍රතිඵල මධ්‍යම රාත්‍රී 12ට පෙර නිකුත් කිරීමේ හැකියාව ඇති බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන්…
බුස්ස අධිආරක්ෂිත බන්ධනාගාරයේ රඳවා සිටින සංවිධානාත්මක අපරාධකරුවෙක් ලෙස සැලකෙන ගණේමුල්ල සංජීව ගේ සිර මැදිරිය විශේෂ කාර්ය බළකා නිලධාරීන් විසින් හදිසි…
ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පත්‍රය ඡායාරූප ගතකර වට්ස්ඇප් මාර්ගයෙන් බෙදාහැරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අනුරාධපුර රත්මලේ තිස්ස විදුහලේ විභාග මධ්‍යස්ථානයේ සේවය කළ ශාලාධිපතිවරයා,…
අල්ලස් ලබා ගැනීමේ චෝදනා මත පොලිස් සැරයන්වරයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව පැවසුවේ රුපියල් 5,000ක අල්ලසක්…
ජනාධිපතිවරණයේදී ආබාධ සහිත ඡන්ද දායකයින් හට කිසිදු අපහසුතාවකින් තොරව ඡන්දය භාවිත කිරීම සඳහා මැතිවරණ කොමිෂන් සභාව විසින් පහසුකම් සපයා තිබේ.…
ජනාධිපතිවරණය සඳහා දැරණියගල ප්‍රදේශයේ ඡන්ද මධ්‍යස්ථානයක් වෙත ඡන්ද පත්‍රිකා, ඡන්ද පෙට්ටි සහ කාර්ය මණ්ඩලය රැගෙන ගිය වෑන් රථ රියදුරෙකු බීමත්ව…