Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Browsing: Local News
වත්තල හේකිත්ත, අල්විස්වත්ත ප්‍රදේශයේ දී සිදුකළ මනුෂ්‍ය ඝාතනයකට සම්බන්ධ සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ඊයේ (05) දහවල් කාලයේ මෝදර හා…
නීත්‍යානුකූල නොවන ආකාරයෙන් සේවය හැරගොස් සිටි ත්‍රිවිද හමුදා සමාජිකයින් 3,500කට වැඩි පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති බව ආරක්ෂක අමාත්‍යංශය පවසයි. එම…
කළුතර එගොඩ උයන පොලිසියේ නිලධාරියෙකුට පිරිසක් ඊයේ (04) පහරදීමක් සිදුකර තිබේ. කළුතර නාගොඩ වෙනිවැල්කැටිය ප්‍රදේශයේ සිය නිවෙසේ රැඳීසිටින අවස්ථාවේ කඩු,…
ගලේවෙල මකුළුගස්වැව, හීනුගල රක්ෂිතයේ ගැබ්බර මුවදෙනකු ඝාතනය කළ සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය විසින් පැහැදිලි කිරීමක් සිදුකර තිබේ. පසුගිය 25 වන දින…
අන්තර්ජාලය ඔස්සේ මුදල් ඔට්ටුවට සූදු සෙල්ලම් කළ විදේශ ජාතික සැකකරුවන් 08ක් හා සැකකාරියන් 03ක් තලංගම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.…
ජාතික පොලිස් කොමිශන් සභාවේ අනුමැතියට අනුව ඉහළ පොලිස් නිලධාරීන් පිරිසකට ස්ථාන මාරුවීම් ලබා දී තිබේ. වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා…
දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධුරයෙන් ඉවත් කිරීම සඳහා වන යෝජනාව අද (05) පාර්ලිමේන්තුවේ දී විවාදයට ගැනීමට නියමිතව තිබේ. මෙම සතිය…
සංස්කෘතික අරමුදලට අයත් ව්‍යාපෘති වයස අවුරුදු 18ට අඩු දරුවන්ට නොමිලේ නැරඹීමේ අවස්ථාව ලබාදීමට රජය තීරණය කර තිබේ. මධ්‍යම සංස්කෘතික අරමුදලේ…
බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවේ. කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, උතුරු, උතුරු-මැද,…
‘තමුසෙටත් දරුවෝ ඉන්නවා නේද? අපි මරණ වරෙන්තු අරගෙන ඉන්නේ. පවුල් පිටින් නැති කර දමනවා.‘යැයි සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයකු බව කියන…