Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Browsing: Political
සාමාන්‍ය පෙළ විභාගය මැයි මස 29 වනදා ආරම්භ කිරීමට මේ වනවිට සියලු කටයුතු සුදානම් කර අවසන් බව අධ්‍යාපන අමාත්‍ය සුසිල්…
අලුත් අවුරුද්දෙන් පසුව පළමුවරට පාර්ලිමේන්තුව අද (25) පෙරවරු 09.30ට රැස්වීමට නියමිතය. අපරාධ නඩු විධාන සංග්‍රහය පනත යටතේ 2023 ජනවාරි මස…
එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් මෙරටට සිදුවූ හානියට වන්දි අයකර ගැනීම වැළැක්වීම සදහා අල්ලස් ලබා ගත් පුද්ගලයෙකු සිටී නම් ඒ පිළිබඳව අනාවරණය…
ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ 73 වන උපසම්පදා විනය කර්ම මහෝත්සවය සඳහා පූර්ණ රාජ්‍ය අනුග්‍රහය ලබා දෙන බව ජනාධිපති රනිල්…
සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් නව සන්ධානයක් පිහිටුවීමට අද පැවති සාකච්ඡාවකදී විපක්ෂයේ සියලු පක්ෂ එකඟ වූ බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු…
පළාත් සභා මැතිවරණ පනත සංශෝධනය කිරීම සඳහා වන පනත් කෙටුම්පත ලබන අඟහරුවාදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී…
ලාභ නොලබන රාජ්‍ය ආයතන ප්‍රතිසංස්කරණය විය යුතු වුවත් ලාභ ලබන ආයතන පවා විකුණා දැමීමට වත්මන් රජය සැලසුම් සකස් කරමින් සිටින…
නව සීමා නිර්ණ වාර්තාවට අනුව පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් රජයේ අවධානය යොමුවී ඇති බව වාර්තා වෙයි. නව සීමා නිර්ණ…
ඊයේ (22) පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ සභා රැස්වීම කිසිසේත් නීත්‍යානුකූල නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා…
පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේම්නාත් සී. දොලවත්ත මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ “දණ්ඩ නීති සංග්‍රහය” (සංශෝධන) පනත් කෙටුම්පතේ ව්‍යවස්ථානුකූලභාවය පිළිබඳ විභාගයක් පැවැත්…