Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Browsing: Political
ආණ්ඩුවේ තනතුරු ලබාගත් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මන්ත්‍රීවරුන් පක්‍ෂයේ දැරූ තනතුරුවලින් ඉවත්කිරීමට පක්‍ෂ මධ්‍යම කාරක සභාව ගත් තීරණය විධායක සභාව…
2023 වසරේදී නව ආර්ථිකයක් නිර්මාණය කිරීමට කටයුතු කරන බවත් ඒ හරහා ප්‍රාදේශීය වශයෙන් ආර්ථිකය ශක්තිමත් කිරීමේ යාන්ත්‍රණයක් ක්‍රියාත්මක කළ යුතු…
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා නිවාස අමාත්‍යධූරය දැරූ කාලයේදී එම අමාත්‍යංශයේ සිදුව ඇතැයි කියනු ලබන වංචා හා දූෂණ සම්බන්ධව විගණන…
විපක්ෂ නායකතුමාගේ වීදුරු ගේ විනාශවීමට ගලක් ළඟදීම ගසන බව සංචාරක රාජ්‍ය ඇමැතිනී ඩයනා ගමගේ මහත්මිය පාර්ලිමේන්තුවේදී පැවසුවාය. පක්ෂය ලබාදී සජිත්…
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ වෘත්තීය නීතිඥ දිවියට වසර 50ක් සපිරීම නිමිත්තෙන් මෙරට නීති වෘත්තිකයින් විසින් සංවිධානය කළ විශේෂ සැමරුම් උත්සවයක්…
සංචාරක වීසා මත ශ්‍රමිකයින් විදෙස්ගත කර ඒ සම්බන්ධයෙන් අවශ්‍ය තොරතුරු ලබානොදුන් රැකියා නියෝජිතායතන 400 ක් තහනම් කිරීමට පියවර ගෙන ඇති…
මෙවර මහ කන්නයේදි ප්‍රමිතියෙන් තොර කාබනික පොහොර සපයන සමාගම් අසාදුලේඛනගත කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා. ඵවැනි සමාගම්වලට නැවත…
අමෙරිකාවේ නිල සංචාරයක නිරත විදේශ අමාත්‍ය, ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා අමෙරිකානු රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් සමග සාකච්ඡාවක් සිදුකර තිබේ.…
පුනර්ජනනීය බලශක්ති සංගම් 06ක නියෝජිතයින් සහ විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා අතර හමුවක් සිදුව තිබේ. ඊයේ (02) පස්වරුවේ…
අපිට මැතිවරණ කොමිසම වටලන්න ඉඩ තියන්න එපා”යැයි සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. මෙි වන…