Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Browsing: Business
අද දිනයේ මෙරට වාණිජ බැංකුවල විනිමය අනුපාත අනුව ඇමෙරිකානු ඩොලරයේ විකිණුම් මිල රු.350 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා. කෙසේ වුවත් පසුගිය…
2022 වර්ෂයේ මෙරට ආර්ථික වර්ධන වේගය සියයට සෘණ 7.8ක අගයක් ලෙස ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව මගින් ඇස්තමේන්තු ගත කර තිබේ.…
පසුගිය සතියේ දී සීඝ්‍රයෙන් පහළ ආ රත්‍රං මිල ගණන් මේ වන විට නැවත වරක් ඉහළ යන තත්ත්වයක් පෙන්නුම් කර තිබේ.…
අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල ශක්තිමත්වීම හේතු කරගනිමින් මෙරට රත්‍රං මිල ගණන් සීඝ්‍රයෙන් පහළ බැස තිබේ. රත්‍රං මිල තවදුරටත් පහළ බසිමින්…
මේ වසරේ ජනවාරි මාසයේදී මෙරට වෙළඳ භාණ්ඩ අපනයන ආදායම ඩොලර් මිලියන 978 දක්වා 2022 වසරේ ජනවාරි මාසයට සාපේක්ෂව සියයට 11.3කින්…
ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 400ක විදේශ විනිමය පහසුකමක් ලබාදෙන බව ලෝක බැංකුවේ ආයෝජන අංශය වන ජාත්‍යන්තර ෆයිනෑන්ශල් කෝපරේෂන් පවසයි. මෙරටට…
ජාතික පාරිභෝගික මිල දර්ශකය මත පදනම් වූ මෙරට වාර්ෂික උද්ධමනය පසුගිය ජනවාරි මාසයේදී 53.2% දක්වා පහළ ගොස් තිබේ. ජනලේඛන හා…
ලෝක වෙළෙඳපොළෙහි බොර තෙල් මිල අඩුවී ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි. අද (13) බ්‍රෙන්ට් බොර තෙල් බැරලයක මිල ඩොලර්…
ජපාන ව්‍යාපාර ක්ෂේත්රයේ දැවැන්තයෙකු වන මිට්සුබිෂි සමාගම මෙරට මෙහෙයුම් ලබන මස අවසන් කිරීමට තීරණය කර ඇත. ශ්‍රී ලංකාව බාහිර ණය…
2023 ජනවාරි මාසය අවසානයේ දී ශ්‍රී ලංකාව සතු නිල සංචිත වත්කම්වල වටිනාකම එක්සත් ජනපද ඩොලර් මිලියන 2,120 ක් හෙවත් ඩොලර්…