Close Menu
Lanka Focus News
    What's Hot

    අලි-මිනිස් ගැටුම අවම කිරීමට සහ අලි සංරක්ෂණයට නව තාක්ෂණික හා ප්‍රායෝගික විසඳුම් සෙවීමට අවධානය

    November 17, 2026

    නාමල් අදත් අධිකරණයට

    November 16, 2026

    රු. කෝටි අටක කුෂ් සමඟ පුද්ගලයන් දෙදෙනෙකු කටුනායකදී අත්අඩංගුවට

    November 16, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Sport»ලෝක කුසලානයට සෘජුවම යන අන්තිමයා
    Sport

    ලෝක කුසලානයට සෘජුවම යන අන්තිමයා

    By LFNMay 11, 2023No Comments1 Min Read140 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    එළැඹෙන ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය සදහා සෘජුවම සුදුසුකම් ලැබූ අවසන් කණ්ඩායම බවට දකුණු අප්‍රිකානු කණ්ඩායම පත්ව තිබේ.

    ඒ අනුව මේ වන විට ඉන්දියාවේ පැවැත්වීමට නියමිත ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා කණ්ඩායම් 08ක් සෘජුවම සුදුසුකම් ලබා ඇති බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පවසයි.

    ඉන්දියාව, එංගලන්තය, නවසීලන්තය, පාකිස්ථානය, ඔස්ට්‍රේලියාව, බංග්ලාදේශය, ඇෆ්ගනිස්ථානය, දකුණු අප්‍රිකාව තරගාවලිය සඳහා සෘජුවම සුදුසුකම් ලැබූ කණ්ඩායම් වෙයි.

    මේ අතර සුදුසුකම් ලැබීමේ තරග වටයට එක්වන කණ්ඩායම් 10 අතරින් ජයග්‍රහණය කරනු ලබන කණ්ඩායම් දෙකකට ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියට එක්වීමට අවස්ථාව හිමිවනු ඇති.

    සුදුසුකම් ලැබීමේ වටයට එක්වන කණ්ඩායම් 10 පහතින්.

    සිම්බාබ්වේ
    ස්කොට්ලන්තය
    නේපාලය
    අමෙරිකාව
    බටහිර ඉන්දීය කොදෙව්

    නෙදර්ලන්තය
    ඕමානය
    ශ්‍රී ලංකාව
    එක්සත් අරාබි එමීර් රාජ්‍යය
    අයර්ලන්තය

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    කොදෙව්වන්ට වසර තුනකට පසු ටෙස්ට් තරගාවලි ජයක්

    July 8, 2026

    ශ්‍රී ලංකාවට එරෙහි T20 කොදෙව් සංචිතය නම් කෙරේ

    June 9, 2026

    රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝරු 2026 IPL කිරුළ තමන් සතු කරගනී

    June 1, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,484 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,434 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,633 Views
    Don't Miss

    අලි-මිනිස් ගැටුම අවම කිරීමට සහ අලි සංරක්ෂණයට නව තාක්ෂණික හා ප්‍රායෝගික විසඳුම් සෙවීමට අවධානය

    November 17, 202605 Views

    අලි-මිනිස් ගැටුම පාලනය කිරීම, වල් අලින්ගේ සංක්‍රමණ රටා හඳුනාගැනීම සහ අලි සංරක්ෂණය සඳහා නව තාක්ෂණය…

    නාමල් අදත් අධිකරණයට

    November 16, 2026

    රු. කෝටි අටක කුෂ් සමඟ පුද්ගලයන් දෙදෙනෙකු කටුනායකදී අත්අඩංගුවට

    November 16, 2026

    ලංකාවේ සෑම පස්දෙනෙකුගෙන් එක් අයෙකුටම දියවැඩියාව – සෞඛ්‍ය නි. ඇමති කියයි

    November 15, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.