Close Menu
Lanka Focus News
    What's Hot

    සැප්තැම්බර් පස්වෙනිදා සිට ජනපතිගේ ප්‍රධානත්වයෙන් විශේෂ ජනරැලි මාලාවක්

    August 23, 2026

    දුම්රිය සීසන් ගැන අලුත් තීරණයක්

    August 22, 2026

    දිවිසැරිය නිමකළ නන්දා මාලනීගේ අවසන් කටයුතු සෙනසුරාදා

    August 21, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»International»පාකිස්තානයේ සිටින චීන සේවකයින් ගැන හදිසි තීරණයක්
    International

    පාකිස්තානයේ සිටින චීන සේවකයින් ගැන හදිසි තීරණයක්

    By LFNMay 6, 2023No Comments1 Min Read127 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    පාකිස්තානය තුළ ක්‍රියාත්මක වන ව්‍යාපෘතිවල සේවය කරන චීන ජාතිකයින්ගේ ආරක්ෂාව වැඩි කිරීමට පියවර ගෙන තිබේ.

    විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ චීන – පාකිස්තාන ආර්ථික කොරිඩෝව, රජය මගින් මෙහෙයවන සෙසු ව්‍යාපෘති තුළ සේවය කරන චීන ජාතිකයින්ගේ ආරක්ෂාව වැඩි කිරීමට එලෙස පියවර ගෙන ඇති බවය.

    ඒ සම්බන්ධයෙන් කරච්චි පොලිස් ප්‍රධානීන් සමග වීඩියෝ තාක්ෂණය ඔස්සේ දීර්ඝ සාකච්ඡාවක් පවත්වා ඇති බවද වාර්තා වෙයි.

    චීන ජාතිකයින් සේවය කරන ස්ථානවල CCTV කැමරා පද්ධති සවිකිරීමට අමතරව ඔවුන්ව නිරීක්ෂණය කිරීමට වෙනම පොලිස් නිලධාරීන් යෙදවීමට ද පියවර ගන්නා ලෙසට ද මෙහිදී උපදෙස් ලබාදී ඇතැයි සඳහන් ය.

    එමෙන්ම තමන්ගේ පළාතේ චීන ජාතිකයින් සේවය කරන ස්ථාන වෙත නොදන්වා ගොස් ඔවුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් කරුණු සොයා බලන ලෙසට සියලුම පළාත් භාර පොලිස් ප්‍රධානින්ට උපදෙස් නිකුත් කර ඇති බවද වාර්තා වෙයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    පේරු රාජ්‍යයේ සංචාරක ගුවන් යානයක් කඩා වැටීමෙන් 13ක් ජීවිතක්ෂයට

    August 2, 2026

    අමෙරිකා – ඊශ්‍රායල තර්ජන හමුවේ ඉරානය චීනයෙන් දැවැන්ත මිසයිල මිලදී ගැනීමක්

    July 29, 2026

    ලොව වේගයෙන්ම දියුණුවන රටවල් අතර සිව්වන ස්ථානය ශ්‍රී ලංකාවට

    July 28, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,463 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,417 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,618 Views
    Don't Miss

    සැප්තැම්බර් පස්වෙනිදා සිට ජනපතිගේ ප්‍රධානත්වයෙන් විශේෂ ජනරැලි මාලාවක්

    August 23, 202608 Views

    ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ලබන මස 05 වනදා සිට සියලු දිස්ත්‍රික් ආවරණය වන…

    දුම්රිය සීසන් ගැන අලුත් තීරණයක්

    August 22, 2026

    දිවිසැරිය නිමකළ නන්දා මාලනීගේ අවසන් කටයුතු සෙනසුරාදා

    August 21, 2026

    ඉන්දීය පළමු ඉනිම ලකුණු 462කට සීමා වෙයි

    August 17, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.