Close Menu
Lanka Focus News
    What's Hot

    නව චීන තානාපතිවරයා සහ කථානායකවරයා අතර හමුවක්

    September 12, 2026

    දෙහිවල නිවසකට අත්බෝම්බ ප්‍රහාරයක් – දරුවන් දෙදෙනෙකු මරුට

    September 11, 2026

    ඩුබායිහිදී කොටුවූ ‘කොණ්ඩ රංජි’ගේ සුලමුල – පැළඳ සිටි රත්‍රංවල ඇත්ත නැත්තත් එළියට

    September 10, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»International»සුඩානයට පැය 24 ක සටන් විරාමයක්
    International

    සුඩානයට පැය 24 ක සටන් විරාමයක්

    By LFNApril 19, 2023No Comments1 Min Read120 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    සුඩානය තුළ පැය 24 ක සටන් විරාමයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ රජයේ හමුදාව සහ නිල නොවන සන්නද්ධ හමුදා කණ්ඩායම් යන දෙපාර්ශවයම සටන් විරාමය සඳහා කැමැත්ත පළ කර ඇති බවයි.

    ඒ අනුව එරට වේලාවෙන් අද පස්වරු 06 සිට බලපැවැත්වෙන පරිදි එම සටන් විරාමය ක්‍රියාත්මක බව ද විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන්.

    ඒ අනුව කාටුම් අගනුවර දකුණු ප්‍රදේශයේ ගැටුම් නතර වී ඇති නමුත් අගනුවර සෙසු ප්‍රදේශ කිහිපයක පවතින්නේ සතුටුදායක තත්ත්වයක් නොවන බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ.

    මේ අතර සුඩානයේ අගනුවර රෝහල්වල කටයුතු අඩපණ වී ඇති බව ද වාර්තා වනවා. ඊට හේතුව වන්නේ වෛද්‍යවරුන්ට සහ අනෙකුත් රෝහල් කාර්යය මණ්ඩල සඳහා සිය සේවා ස්ථාන වෙත වාර්තා කිරීමට නොහැකි වීමයි.

    දින කිහිපයක් පුරා සුඩාන හමුදාව සහ අවි ගත් කණ්ඩායම් අතර පවතින දරුණු සටන් හමුවේ පුද්ගලයින් 200 කට අධික පිරිසක් මියගොස් තවත් 2000 කට අධික පිරිසක් තුවාල ලබා ඇති බවයි විදෙස් වාර්තාවල වැඩිදුරටත් දැක්වෙන්නේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ඇපල් සමාගමෙන් තවත් පිම්මක් – iPhone නව මාදිලිය එළිදැක්වීම සැප්තැම්බර් 9 වැනිදා

    August 27, 2026

    පේරු රාජ්‍යයේ සංචාරක ගුවන් යානයක් කඩා වැටීමෙන් 13ක් ජීවිතක්ෂයට

    August 2, 2026

    අමෙරිකා – ඊශ්‍රායල තර්ජන හමුවේ ඉරානය චීනයෙන් දැවැන්ත මිසයිල මිලදී ගැනීමක්

    July 29, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,468 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,421 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,625 Views
    Don't Miss

    නව චීන තානාපතිවරයා සහ කථානායකවරයා අතර හමුවක්

    September 12, 202603 Views

    ශ්‍රී ලංකාවේ චීන මහජන සමූහාණ්ඩුවේ නව තානාපති වේයි හුවාෂියැං (Wei Huaxiang) සහ  පසුගිය 10 වැනිදා…

    දෙහිවල නිවසකට අත්බෝම්බ ප්‍රහාරයක් – දරුවන් දෙදෙනෙකු මරුට

    September 11, 2026

    ඩුබායිහිදී කොටුවූ ‘කොණ්ඩ රංජි’ගේ සුලමුල – පැළඳ සිටි රත්‍රංවල ඇත්ත නැත්තත් එළියට

    September 10, 2026

    කල් ඉකුත් වූ තේ ඇසුරුමක් අලෙවි කළ ව්‍යාපාර ආයතනයකට ලක්ෂ 2ක දඩයක්

    September 9, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.