Close Menu
Lanka Focus News
    What's Hot

    භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් ඩොලර් පැන්වූ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

    October 8, 2026

    හොර දොස්තරලා දෙදෙනෙකු ලක්ෂ 15ක බෙහෙත් සමඟ කොටුවෙයි

    October 7, 2026

    ප්‍රකට ලේඛකයෙකු වූ ජෙෆ්රි ආචර් අභාවප්‍රාප්ත වෙයි

    October 6, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Local News»තරුණ පාසල් ගුරුවරියට ලිංගික අතවර කළ විදුලිහල්පති අත්අඩංගුවට
    Local News

    තරුණ පාසල් ගුරුවරියට ලිංගික අතවර කළ විදුලිහල්පති අත්අඩංගුවට

    By LFNApril 18, 2023No Comments1 Min Read188 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    මිනුවන්ගොඩ ප්‍රදේශයේ පෞද්ගලික පාසලක තරුණ ගුරුවරියකට ලිංගික අතරවර කිරීමේ චෝදනා මත එම විදුහලේම 60 හැවිරිදි විදුහල්පතිවරයාව අත්අඩංගුවට ගෙන තිබේ.

    අදාළ පෞද්ගලික විදුහල ඊයේ (17) දිනයේ නොපවත්වා ඇති නමුත් සැකකාර විදුහල්පතිවරයා විසින් 22 හැවිරිදි තරුණ ගුරුවරියට දැනුම් දී ඇත්තේ විශේෂ රාජකාරි කටයුත්තක් හේතුවෙන් පාසලට පැමිණෙන ලෙසටය.

    පසුව අදාළ දැනුම්දීම මත මෙම ගුරුවරිය ඊයේ පස්වරුවේ පාසලට පැමිණ තිබේ.

    පසුව ඇය ලවා පාසලේ යම් රාජකාරි කටයුත්තක් සිදුකර ගෙන ඇති බව පොලීසිය පවසයි.

    ඇයට භාරදුන් රාජකාරිය අවසන් කර ගුරුවරිය පිටව යාමට සුදානම් වු අවස්ථාවේ සැකකාර විදුහල්පතිවරයා විසින් මෙම ගුරුවරියව වැළඳගෙන ලිංගිකව අතවර කර ඇති බවට වාර්තා වේ.

    පසුව එම ස්ථානයෙන් මිදී පළා ආ ගුරුවරිය මිනුවන්ගොඩ පොලීසියේ ළමා හා කාන්තා කාර්යාංශයට මේ බව පැමිණිලි කර තිබේ.

    ඉන් අනතුරුව අදාළ පැමිණිල්ල සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකිරීමෙන් පසු සැකකාර විදුහල්පතිවරයා අත්අඩංගුවට ගෙන ඇත.

    පසුව තරුණ ගුරුවරියව වෛද්‍ය පරීක්ෂණයකට ලක්කර තිබේ.

    සැකකාර විදුහල්පතිවරයා සම්බන්ධයෙන් මිනුවන්ගොඩ පොලීසියේ ළමා හා කාන්තා කාර්යාංශය විසින් පරීක්ෂණ පවත්වයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් ඩොලර් පැන්වූ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

    October 8, 2026

    හොර දොස්තරලා දෙදෙනෙකු ලක්ෂ 15ක බෙහෙත් සමඟ කොටුවෙයි

    October 7, 2026

    ලබන වසරේ 6ට එන අලුත් විෂයන් ගැන අගමැතිනියගෙන් අනාවරණයක්

    October 5, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,474 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,427 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,628 Views
    Don't Miss

    භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් ඩොලර් පැන්වූ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

    October 8, 202605 Views

    භාණ්ඩ ආනයනය කිරීමකින් තොරව ව්‍යාජ ආයතන හරහා අමෙරිකානු ඩො.මි. 25ක් (රු:බි:7.5) විදේශ ගිණුම් වෙත බැර…

    හොර දොස්තරලා දෙදෙනෙකු ලක්ෂ 15ක බෙහෙත් සමඟ කොටුවෙයි

    October 7, 2026

    ප්‍රකට ලේඛකයෙකු වූ ජෙෆ්රි ආචර් අභාවප්‍රාප්ත වෙයි

    October 6, 2026

    ලබන වසරේ 6ට එන අලුත් විෂයන් ගැන අගමැතිනියගෙන් අනාවරණයක්

    October 5, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.