Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    බෙල්ලන්විල වෙඩි තැබීමට සම්බන්ධ දෙදෙනෙකු අත්අඩංගුවට

    July 26, 2026

    වත්තල වෙඩි තැබීමට සම්බන්ධ බවට සැක දෙදෙනෙක් ඉන්දියාවේදී අත්අඩංගුවට

    July 25, 2026

    වත්තල, පල්ලියවත්තේ වෙඩිතැබීමේ තවත් තොරතුරු එළියට

    July 24, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Local News»සමෘද්ධි බැංකු අවුරුදු උත්සව වෙනුවෙන් මිලියන 805ක් වැය කිරීමේ සූදාමක්
    Local News

    සමෘද්ධි බැංකු අවුරුදු උත්සව වෙනුවෙන් මිලියන 805ක් වැය කිරීමේ සූදාමක්

    By LFNApril 9, 2023No Comments1 Min Read240 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    සමස්ත ජනතාවම දැඩි ආර්ථික අපහසුතාවයකට මුහුණු දී සිටින මොහොතක සිංහල හින්දු අලූත් අවුරුද්ද සැමරීම වෙනුවෙන් ඊට සමගාමීව දිවයින පුරා ඇති සමෘද්ධි බැංකු 1074 හි අවුරුදු උත්සව පැවැත්වීමට සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව තීරණය කර ඇතැයි සමෘද්ධි වෘත්තීය සමිති එකමුතුවේ ජාතික සංවිධායක චාමර මද්දුමකළුගේ මහතා පවසයි.

    එම තීරණයට අනූව අඩු ආදායම්ලාභී ජනතාවට සහන සැපයීමට ඇති සමෘද්ධි අරමුදලින් රු.ලක්ෂ 805 ක මුදලක් අතිශය අසීරු මොහොතක වැය කිරීමට ව්රෝධය පළ කරන බව ඔහු පවසයි.

    එසේම වසර 28 ආසන්න කාලයක සිට සේවය කරන සියළු ක්ෂේත්‍රයන් හි සේවකයින්ට උසස් වීමක සිට ලබා දියයුතු සේවක අයිතිවාසිකම් ආණ්ඩුව ලබා නොදී මගහරිමින් සිටින බවද ජාතික සංවිධායකවරයා පවසයි.

    මෙම කරුණු පදනම්ව ප්‍රශ්න විසඳාගැනීමට අදාළව ආණ්ඩුවට බලකරමින් අප්‍රේල් 15 දින සමෘද්ධි බැංකු වසා දමා නැකතට ගනුදෙනු කිරීමෙන් ඉවත්වන බවද ඔහු වැඩිදුරටත් පවසයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN
    • Website

    Related Posts

    බෙල්ලන්විල වෙඩි තැබීමට සම්බන්ධ දෙදෙනෙකු අත්අඩංගුවට

    July 26, 2026

    වත්තල වෙඩි තැබීමට සම්බන්ධ බවට සැක දෙදෙනෙක් ඉන්දියාවේදී අත්අඩංගුවට

    July 25, 2026

    අධිකරණ ඇමතිට එරෙහි විශ්වාසභංග යෝජනාව අද පාර්ලිමේන්තුවට

    July 21, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,451 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,409 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,612 Views
    Don't Miss

    බෙල්ලන්විල වෙඩි තැබීමට සම්බන්ධ දෙදෙනෙකු අත්අඩංගුවට

    July 26, 202603 Views

    බෙල්ලන්විල ප්‍රදේශයේදී ඊයේ (25) රාත්‍රියේ සිදුකළ වෙඩි තැබීමට සම්බන්ධව සැකකරුවන් දෙදෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන…

    වත්තල වෙඩි තැබීමට සම්බන්ධ බවට සැක දෙදෙනෙක් ඉන්දියාවේදී අත්අඩංගුවට

    July 25, 2026

    වත්තල, පල්ලියවත්තේ වෙඩිතැබීමේ තවත් තොරතුරු එළියට

    July 24, 2026

    ජාලිය වික්‍රමසූරියට යළි වරෙන්තු

    July 22, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.