Close Menu
Lanka Focus News
    What's Hot

    ප්‍රදේශ කිහිපයකට මි.මී.100 ඉක්මවූ වැසි

    September 21, 2026

    අද මි.මී. 100ට වැඩි තද වැසි

    September 20, 2026

    දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල අද සිට වැසි වැඩි වෙයි

    September 19, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Local News»නැන්දම්මාගේ ගෙල පාගා ඝාතනය කළ බෑණා ප්‍රදේශයෙන් පළා යයි
    Local News

    නැන්දම්මාගේ ගෙල පාගා ඝාතනය කළ බෑණා ප්‍රදේශයෙන් පළා යයි

    By LFNApril 9, 2023No Comments1 Min Read152 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    තම බිරිදගේ මව ගෙල පාගා ඝාතනය කළ සැකකරුවෙක් අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය පරික්ෂණ පවත්වයි. පොල්පිතිගමදී ඊයේ සිදුවූ මෙම ෂිදුවීමෙන් මියගොස් ඇත්තේ පොල්පිතිගම අලුත්වැව ගෙදර පංදිංචිව සිටි 59 හැවැරිදි කාන්තාවකි.

    මරණකාරිය සිය සැමියා සමග නිවසේ සිටියදී පැමිණි බෑණා මරණකාරියාගේ සැමියා සමග ගැටුමක් ඇතිකරගෙන ඇති අතර එය වැළැක්වීම වෙනුමෙන් මැදිහත් වූ කාන්තාවට පහරදී ඇයගේ ගෙල පාදයෙන් පාගා සිරකර ඇති බවට හෙළිව තිබේත

    තුවාලකාරිය හා සැමියා පොලිපිතිගම රෝහලට ඇතුළත් කර ඇති අතර එ් වන විටත් තුවාලකාරිය මියගොස් සිට ඇති අතර සැමියා රෝහල්ගතව ප්‍රතිකාර ලබයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN
    • Website

    Related Posts

    ප්‍රදේශ කිහිපයකට මි.මී.100 ඉක්මවූ වැසි

    September 21, 2026

    අද මි.මී. 100ට වැඩි තද වැසි

    September 20, 2026

    දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල අද සිට වැසි වැඩි වෙයි

    September 19, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,470 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,422 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,627 Views
    Don't Miss

    ප්‍රදේශ කිහිපයකට මි.මී.100 ඉක්මවූ වැසි

    September 21, 202605 Views

    දිවයිනට ඊශාන දෙසින් බෙංගාල බොක්කේ අන්දමන් මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව නිර්මාණය වී ඇති අඩු පීඩන කලාපය…

    අද මි.මී. 100ට වැඩි තද වැසි

    September 20, 2026

    දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල අද සිට වැසි වැඩි වෙයි

    September 19, 2026

    පාකිස්තාන රජයෙන් දැඩි වියදම් කප්පාදුවක්

    September 18, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.