Close Menu
Lanka Focus News
    What's Hot

    දිවයිනේ ප්‍රදේශ කිහිපයක මාරක අනතුරු

    August 10, 2026

    ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කළ පුද්ගලයෙකු අත්අඩංගුවට

    August 9, 2026

    ප්‍රදේශ කිහිපයකට මි.මී 75 ඉක්ම වූ වැසි

    August 8, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»International»පාකිස්තානය හුදකලා වෙයිද ?
    International

    පාකිස්තානය හුදකලා වෙයිද ?

    By LFNMarch 24, 2023No Comments1 Min Read154 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    පාකිස්තානයට තවදුරටත් ණය ලබාදීම සෞදි අරාබිය ප්‍රතික්ෂේප කරමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

    විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ ඒ වෙනුවෙන් සෞදි අරාබිය පාකිස්තානයෙන් ආර්ථික ප්‍රතිසංස්කරණ අපේක්ෂා කරන බවය.

    පාකිස්තානය IMF ණය සහනය වෙනුවෙන් සෞදි අරාබිය ඇතුළුව ගල්ෆ් කලාපීය රටවල් 03 කින් සහාය අපේක්ෂා කරමින් සිටින පසුබිමක විදෙස් මාධ්‍ය මෙම පුවත වාර්තා කර තිබේ.

    පවතින තත්ත්වය අනුව ඉදිරි වසර තුනහමාරක පමණ කාලයක් තුළ පාකිස්තානය ජාත්‍යන්තර ණයහිමියන් වෙත ඩොලර් බිලියන 80ක පමණ මුදලක් ආපසු ගෙවිය යුතුව ඇතැයි ද වාර්තා වෙයි.

    එහෙත් මේ වනවිට පාකිස්තානය සතුව පවතින විදේශ විනිමය සංචිතය අමෙරිකානු ඩොලර් බිලියන 3ක් පමණක් බවද වාර්තා වෙයි.

    එවන් පසුබිමක් තුළ පාකිස්තානයට තවදුරටත් ඇපයක් හෝ පොලී රහිත ණයක් ලබාදීම මෙලෙස ප්‍රතික්ෂේප කිරීමට සෞදි අරාබිය තීරණය කර ඇතැයි වාර්තා වෙයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    පේරු රාජ්‍යයේ සංචාරක ගුවන් යානයක් කඩා වැටීමෙන් 13ක් ජීවිතක්ෂයට

    August 2, 2026

    අමෙරිකා – ඊශ්‍රායල තර්ජන හමුවේ ඉරානය චීනයෙන් දැවැන්ත මිසයිල මිලදී ගැනීමක්

    July 29, 2026

    ලොව වේගයෙන්ම දියුණුවන රටවල් අතර සිව්වන ස්ථානය ශ්‍රී ලංකාවට

    July 28, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,457 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,414 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,616 Views
    Don't Miss

    දිවයිනේ ප්‍රදේශ කිහිපයක මාරක අනතුරු

    August 10, 202602 Views

    දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් වාර්තා වූ මාර්ග අනතුරු හේතුවෙන් පුද්ගලයින් සිව්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිස්…

    ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කළ පුද්ගලයෙකු අත්අඩංගුවට

    August 9, 2026

    ප්‍රදේශ කිහිපයකට මි.මී 75 ඉක්ම වූ වැසි

    August 8, 2026

    මැගසින් බන්ධනාගාරයේ නොසන්සුන්තාව පාලනය කරයි

    August 7, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.