අලි-මිනිස් ගැටුම අවම කිරීමට සහ අලි සංරක්ෂණයට නව තාක්ෂණික හා ප්රායෝගික විසඳුම් සෙවීමට අවධානයNovember 17, 2026
Share Facebook Twitter LinkedIn Pinterest Email ආනයනික කිරිපිටි මිල අඩුකිරීමට තීරණය කර තිබේ. ඒ අනුව ආනයනික කිරිපිටි කිලෝ එකක මිල රුපියල් 200කින් සහ ග්රෑම් 400ක මිල රුපියල් 80කින් අඩුකළ හැකි වෙතැයි කිරිපිටි ආනයනකරුවන් පැවසීය. එම මිල අඩුවීම සඳුදා සිට ක්රියාත්මක කළ හැකි වෙතැයි ඔවුන් පැවසීය.
අලි-මිනිස් ගැටුම අවම කිරීමට සහ අලි සංරක්ෂණයට නව තාක්ෂණික හා ප්රායෝගික විසඳුම් සෙවීමට අවධානයNovember 17, 2026