Close Menu
Lanka Focus News
    What's Hot

    දිවයිනේ ප්‍රදේශ කිහිපයක මාරක අනතුරු

    August 10, 2026

    ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කළ පුද්ගලයෙකු අත්අඩංගුවට

    August 9, 2026

    ප්‍රදේශ කිහිපයකට මි.මී 75 ඉක්ම වූ වැසි

    August 8, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Local News»වෙළෙඳ ඇමතිගෙන් ’’බිත්තර’’ප්‍රකාශයක්
    Local News

    වෙළෙඳ ඇමතිගෙන් ’’බිත්තර’’ප්‍රකාශයක්

    By LFNMarch 8, 2023No Comments1 Min Read254 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    අද වනතුරු එක්ක බිත්තරයක් වත් රටට ගෙනත් නැතැයි වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

    බිත්තර ආනයනය සඳහා ලෝකයේ තිබෙන ඉහළම සහතිකය ලංකාව විසින් ඉල්ලා තිබෙන අතර එම සහතිකයට අනුව ඉන්දියාවේ එක සමාගමක්  බිත්තර ලබා දෙන්න එකඟ වී තිබෙන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

    ආනයනය කරන ලද බිත්තර පරික්ෂා කිරීම සඳහා හමුදාවට මුලින් කන්න දුන්නා යැයි  අමූලික බොරු කතාවක් පතුරවා තිබෙන බව කී අමාත්‍යවරයා ඒ සම්බන්ධව ද කටයුතු කරන්නැයි නීති අංශ වලට  උපදෙස් දෙන බව සඳහන් කළේය.

    බිත්තර පමණක් නොව මෙරට නිෂ්පාදනයේ කඩා කඩාවැටීමක් වුවහොත් ආනයනය කර රටේ ජනතාවට දරාගන්න හැකි ලෙස භාණ්ඩ ලබාදීම වෙළෙඳ  අමාත්‍යංශයේ වගකීමක් බවද නලින් ප්‍රනාන්දු මහතා කීය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN
    • Website

    Related Posts

    දිවයිනේ ප්‍රදේශ කිහිපයක මාරක අනතුරු

    August 10, 2026

    ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කළ පුද්ගලයෙකු අත්අඩංගුවට

    August 9, 2026

    ප්‍රදේශ කිහිපයකට මි.මී 75 ඉක්ම වූ වැසි

    August 8, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,457 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,414 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,616 Views
    Don't Miss

    දිවයිනේ ප්‍රදේශ කිහිපයක මාරක අනතුරු

    August 10, 202602 Views

    දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් වාර්තා වූ මාර්ග අනතුරු හේතුවෙන් පුද්ගලයින් සිව්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිස්…

    ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කළ පුද්ගලයෙකු අත්අඩංගුවට

    August 9, 2026

    ප්‍රදේශ කිහිපයකට මි.මී 75 ඉක්ම වූ වැසි

    August 8, 2026

    මැගසින් බන්ධනාගාරයේ නොසන්සුන්තාව පාලනය කරයි

    August 7, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.