Close Menu
Lanka Focus News
    What's Hot

    එජාපයේ 80 වැනි සංවත්සර සැමරුම අද

    September 6, 2026

    ඕමානයේදී මියගිය ලාංකිකයන්ගේ පවුල්වලට රු.මි.28කට අධික වන්දි

    September 5, 2026

    වියළි කාලගුණයෙන් සිදුවූ වගා හානි සඳහා වන්දි ගෙවීම අද සිට

    September 4, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Local News»යාල්දේවි මහවදි පීලි පනී
    Local News

    යාල්දේවි මහවදි පීලි පනී

    By LFNMarch 5, 2023No Comments1 Min Read356 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    අනුරාධපුර සිට කොළඹ කොටුව බලා ධාවනය වූ යාල් දේවි දුම්රිය මහව දුම්රිය ස්ථානය ආසන්නයේදී පීලි පැන ඇතැයි මහව දුම්රිය ස්ථානය පවසයි.

    ඊයේ (04) සවස 3 .52 ට පමණ මහව දුම්රිය ස්ථානයට ළඟා වූ දුම්රිය, දුම්රිය හරස් මාර්ගය ආසන්නයේ දී පෙට්ටි 5 ක් පීලි පැන තිබේ.

    මෙම හේතුව නිසා එහි ගමන් ගත් දුම්රිය මගීන්ට දැඩි අපහසුතාවයකට මුහුණ පෑමට සිදුවතිබේ.

    මගීන්ගේ ගමන් පහසුව සැලසීම සඳහා ඉතිරි දුම්රිය පෙට්ටි 7 සවස 5.45 පමන වන විට කොළඹ කොටුව බලා ධාවනය කරවීමට කටයුතු කළ බව දුම්රිය ප්‍රකාශකයෙක් පැවැසීය.

    අනතුර සිදු වූ වහාම ක්‍රියාත්මක වූ දුම්රිය සේවයකයින් පීලි පැන ඇති දුම්රිය පෙට්ටි 5 පීලිගත කිරීමට මේ වන විට කටයුතු කරමින් පවතී.

    මෙම අනතුර නිසා නිකවැරටිය මොරගොල්ලාගම මාර්ගයේ ගමනාගමනයට බාධා සිදුව තිබෙන අතර මහව මූලස්ථාන පොලීසිය වෙනත් විකල්ප මාර්ග ඔස්සේ රථ වාහන යැවීමට කටයුතු කර තිබේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN
    • Website

    Related Posts

    එජාපයේ 80 වැනි සංවත්සර සැමරුම අද

    September 6, 2026

    ඕමානයේදී මියගිය ලාංකිකයන්ගේ පවුල්වලට රු.මි.28කට අධික වන්දි

    September 5, 2026

    වියළි කාලගුණයෙන් සිදුවූ වගා හානි සඳහා වන්දි ගෙවීම අද සිට

    September 4, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,466 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,420 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,623 Views
    Don't Miss

    එජාපයේ 80 වැනි සංවත්සර සැමරුම අද

    September 6, 202604 Views

    එක්සත් ජාතික පක්ෂයේ 80 වැනි සංවත්සර සැමරුම අදට (06) යෙදී තිබේ. ඒ වෙනුවෙන් වූ සැමරුම්…

    ඕමානයේදී මියගිය ලාංකිකයන්ගේ පවුල්වලට රු.මි.28කට අධික වන්දි

    September 5, 2026

    වියළි කාලගුණයෙන් සිදුවූ වගා හානි සඳහා වන්දි ගෙවීම අද සිට

    September 4, 2026

    අගෝස්තුවේ වැඩිහිටි දීමනාව අද බැංකුවට

    September 3, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.