Close Menu
Lanka Focus News
    What's Hot

    වියළි කාලගුණයෙන් සිදුවූ වගා හානි සඳහා වන්දි ගෙවීම අද සිට

    September 4, 2026

    අගෝස්තුවේ වැඩිහිටි දීමනාව අද බැංකුවට

    September 3, 2026

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»International»චීනයේ විරෝධතාකරුවන් රැසක් අතුරුදන්
    International

    චීනයේ විරෝධතාකරුවන් රැසක් අතුරුදන්

    By LFNFebruary 20, 2023No Comments1 Min Read110 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    චීනයේ කොවිඩ් සම්බන්ධ රජයේ ප්‍රතිපත්තියට එරෙහිව උද්ඝෝෂණයක නිරත වූ විරෝධතාකරුවන් බොහෝ පිරිසක් අතුරුදන්ව ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

    පසුගිය නොවැම්බර් මාසයේ සිට පැවති විරෝධතාවලට සහභාගී වූ පිරිස්වලට එරෙහිව රජය විසින් දැඩි ක්‍රියාමාර්ග ගෙන ඇති තිබූ බව වාර්තා වෙයි.

    එම විරෝධතා සඳහා දහස් ගණනක පිරිස් එක්ව සිටි අතර ඔවුන් විසින් චීන ජනාධිපති ෂී ජින්පින්ග් ගේ පාලනය දැඩිලෙස විවේචනයට ලක්කර තිබුණි.

    විරෝධතාවලට සහභාගී වූ පුද්ගලයින් කිහිපදෙනෙකු පොලිස් අත්අඩංගුවට පත්වූ බවට බලධාරීන් ප්‍රකාශ කර තිබුණ ද මානව හිමිකම් ක්‍රියාකාරීන් පෙන්වාදෙන්නේ 100 ඉක්මවූ පිරිසක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවය.
    ‍
    රට තුළ කොවිඩ් වසංගතය පාලනය කිරීමට සමත්වූ බවට ද චීන රජය මේ වන විට නිල වශයෙන් ප්‍රකාශ කර තිබේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ඇපල් සමාගමෙන් තවත් පිම්මක් – iPhone නව මාදිලිය එළිදැක්වීම සැප්තැම්බර් 9 වැනිදා

    August 27, 2026

    පේරු රාජ්‍යයේ සංචාරක ගුවන් යානයක් කඩා වැටීමෙන් 13ක් ජීවිතක්ෂයට

    August 2, 2026

    අමෙරිකා – ඊශ්‍රායල තර්ජන හමුවේ ඉරානය චීනයෙන් දැවැන්ත මිසයිල මිලදී ගැනීමක්

    July 29, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,465 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,420 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,623 Views
    Don't Miss

    වියළි කාලගුණයෙන් සිදුවූ වගා හානි සඳහා වන්දි ගෙවීම අද සිට

    September 4, 202603 Views

    වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් වගා හානි සිදුවූ දිස්ත්‍රික්ක රැසක වගා බිම් සඳහා වන්දි ගෙවීම අද…

    අගෝස්තුවේ වැඩිහිටි දීමනාව අද බැංකුවට

    September 3, 2026

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 2026

    පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ 22ට අදාළ පෙත්සම් සලකා බැලීම අද

    September 1, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.