Close Menu
Lanka Focus News
    What's Hot

    එජාපයේ 80 වැනි සංවත්සර සැමරුම අද

    September 6, 2026

    ඕමානයේදී මියගිය ලාංකිකයන්ගේ පවුල්වලට රු.මි.28කට අධික වන්දි

    September 5, 2026

    වියළි කාලගුණයෙන් සිදුවූ වගා හානි සඳහා වන්දි ගෙවීම අද සිට

    September 4, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Sport»ඕස්ට්‍රේලියාවට එරෙහි පළමු ටෙස්ට් තරඟයේ ජය ඉන්දියාවට
    Sport

    ඕස්ට්‍රේලියාවට එරෙහි පළමු ටෙස්ට් තරඟයේ ජය ඉන්දියාවට

    By LFNFebruary 12, 2023No Comments1 Min Read106 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    සංචාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමඟ පැවැති පළමු ටෙස්ට් ක්‍රිකට් තරඟය ඉනිමකින් සහ ලකුණු 132කින් ජය ගැනීමට ඉන්දීය කණ්ඩායම ඊයේ සමත් වුණා. සංචාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායමට පළමු ඉනිම සඳහා රැස් කිරීමට හැකි වූයේ සියලු දෙනා දැවී ලකුණු 177ක් පමණයි. එහිදී, ප්‍රතිවාදී කඩුලු 5ක් දවා ගැනීමට රවීන්ද්‍ර ජඩේජා සමත් වුණා. රවිචන්ද්‍රන් අශ්වින් ද කඩුලු 3ක් බිඳ හෙලුවා.

    සිය පළමු ඉනිම ක්‍රීඩා කළ ඉන්දීය කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 400ක් රැස් කළා. නායක රෝහිත් ෂර්මා ලකුණු 120යි. අක්සාර් පටෙල් ඊයේ දිනයේ දැවී ගියේ ලකුණු 84ක් රැස් කර සිටියදීයි. රවේන්ද්‍ර ජඩේජා ලකුණු 70යි. පන්දු යැවීමේදී ටොඩ් මර්ෆි කඩුලු 7ක් බිඳ හෙලුවා.

    ඉන් අනතුරුව දෙවන ඉනිම ක්‍රීඩා කිරීම සඳහා පිටියට පිවිසි සංචාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායමට සියලු දෙනා දැවී රැස් කිරීමට හැකි වූයේ ලකුණු 91ක් පමණයි. පන්දු යැවීමේදී රවිචන්ද්‍රන් අශ්වින් කඩුලු 5ක් සහ රවීන්ද්‍ර ජඩේජා කඩුලු 2ක් බිඳ හෙලුවා. රවීන්ද්‍ර ජඩේජා තරඟයේ වීරයා සම්මානය දිනා ගත්තා.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    කොදෙව්වන්ට වසර තුනකට පසු ටෙස්ට් තරගාවලි ජයක්

    July 8, 2026

    ශ්‍රී ලංකාවට එරෙහි T20 කොදෙව් සංචිතය නම් කෙරේ

    June 9, 2026

    රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝරු 2026 IPL කිරුළ තමන් සතු කරගනී

    June 1, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,466 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,420 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,623 Views
    Don't Miss

    එජාපයේ 80 වැනි සංවත්සර සැමරුම අද

    September 6, 202604 Views

    එක්සත් ජාතික පක්ෂයේ 80 වැනි සංවත්සර සැමරුම අදට (06) යෙදී තිබේ. ඒ වෙනුවෙන් වූ සැමරුම්…

    ඕමානයේදී මියගිය ලාංකිකයන්ගේ පවුල්වලට රු.මි.28කට අධික වන්දි

    September 5, 2026

    වියළි කාලගුණයෙන් සිදුවූ වගා හානි සඳහා වන්දි ගෙවීම අද සිට

    September 4, 2026

    අගෝස්තුවේ වැඩිහිටි දීමනාව අද බැංකුවට

    September 3, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.