Close Menu
Lanka Focus News
    What's Hot

    ප්‍රබල මත් ජාවාරම්කරුවෙකු වන ශිරාන් බාසික් දිවයිනට රැගෙන එයි

    August 15, 2026

    ජපානයේ දී තියුණු ආයුධයකින් පහරදී ශ්‍රී ලාංකික තරුණයෙකු මරුට

    August 13, 2026

    BRICS නියෝජිතයෝ මවිතයට පත්කළ සාංචි බෞද්ධ උරුමය

    August 12, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Local News»පුල්මුඩේදී දෙදෙනෙකු කපාකොටා ඝාතනය කරයි
    Local News

    පුල්මුඩේදී දෙදෙනෙකු කපාකොටා ඝාතනය කරයි

    By LFNJanuary 30, 2023No Comments1 Min Read237 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    පුල්මුඩේ පොලිස්වසමට අයත් පාලම්කුලම් වෙල්යායේදි  කුඹුරු ඉඩමක් සම්බන්ධයෙන් ඇතිවූ ආරවුලක් නිසා දෙදෙනෙකු කපාකොටා ඝාතනය කර ඇත.

    දෙපාර්ශවයක් අතර ඊයේ (29) පස්වරුවේ ඇති වුමෙම ආරවුල ඇතිවී ඇත. මෙම ගැටුමෙන් තුවාල ලැබු තවත් තිදෙනෙකු පුල්මුඩේ රෝහලට ඇතුලත් කර ඇත. ඉක් එක් අයෙකුගේ තත්වය බරපතල බැවින් පසුව ත්‍රිකුණාමලය රෝහලට මාරුකර ඇති බව පොලිසිය කියයි.

    මෙලෙස ඝාතනය වි ඇත්තේ පුල්මුඩේ කොට්ඨාස අංක  01හි පදිංචිකරුවන් වන අබ්දුල් පරිඩ් අලවුදීන් (37) හා සින්න මරික්කාර් බදූර් (40) නැමැති අයයි.

    මියගිය දෙදෙනා ගැටුම් ඇතිකර ගත්  පාර්ශව දෙකේ දෙදෙනෙකු වේ.මෙම කුඹුරු ඉඩමේ අයිතිය සම්බන්ධයෙන් අබ්දුල් පරිඩ් නැමැත්තාගේ පවුලේ සහෝදරයන් හා  සින්නමරික්කාර නැමැත්තාගේ පවුලේ සහෝදරයන් අතර මෙම ගැටුම හටගෙන තිබේ.

    මෙලෙස තුවාල ලබා ඇත්තේ ඝාතනය වු අබ්දුල් පරිඩ් අලවුදීන් නැමැත්තාගේ වැඩිමහල් සහෝදරයා වන අබ්දුල් පරිඩ් මුස්තාපා (45) සහ බාල සහෝදරයා වන අබ්දුල් පරිඩ් ලාපිර් (35) මෙන්ම ඇනෙක් පාර්ශවය වන ඝාතනය වු සින්නමරික්කාරක්  බදුර් නැමැත්තාගේ  නැමැත්තාගේ බාල සහෝදරයා වන සින්න මරික්කාර් හසන් (35) නැමැති අයයි.

    මේ සම්බන්ධයෙන් පුල්මුඩේ පොලිසිය වැඩිදුර පරික්ෂණ පවත්වයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN
    • Website

    Related Posts

    ප්‍රබල මත් ජාවාරම්කරුවෙකු වන ශිරාන් බාසික් දිවයිනට රැගෙන එයි

    August 15, 2026

    ජපානයේ දී තියුණු ආයුධයකින් පහරදී ශ්‍රී ලාංකික තරුණයෙකු මරුට

    August 13, 2026

    BRICS නියෝජිතයෝ මවිතයට පත්කළ සාංචි බෞද්ධ උරුමය

    August 12, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,460 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,416 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,617 Views
    Don't Miss

    ප්‍රබල මත් ජාවාරම්කරුවෙකු වන ශිරාන් බාසික් දිවයිනට රැගෙන එයි

    August 15, 202602 Views

    ඩුබායි හිදී අත්අඩංගුවට ගත්, ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන “ශිරාන් බාසික්” නමැත්තා අද (14) රාත්‍රියේ දිවයිනට…

    ජපානයේ දී තියුණු ආයුධයකින් පහරදී ශ්‍රී ලාංකික තරුණයෙකු මරුට

    August 13, 2026

    BRICS නියෝජිතයෝ මවිතයට පත්කළ සාංචි බෞද්ධ උරුමය

    August 12, 2026

    ජනපති සහ ශ්‍රී ලංකා නීතීඥ සංගමය අතර සාකච්ඡාවක් අද පස්වරුවේ

    August 12, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.