Close Menu
Lanka Focus News
    What's Hot

    එජාපයේ 80 වැනි සංවත්සර සැමරුම අද

    September 6, 2026

    ඕමානයේදී මියගිය ලාංකිකයන්ගේ පවුල්වලට රු.මි.28කට අධික වන්දි

    September 5, 2026

    වියළි කාලගුණයෙන් සිදුවූ වගා හානි සඳහා වන්දි ගෙවීම අද සිට

    September 4, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Sport»ඉන්දියාවට කඩුලු 04ක ජයක්
    Sport

    ඉන්දියාවට කඩුලු 04ක ජයක්

    By LFNJanuary 13, 2023No Comments1 Min Read124 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර දෙවැනි එක්දින තරගයෙන් කඩුලු 04ක ජයක් වාර්තා කිරීමට ඉන්දීය කණ්ඩායම ඊයේ (12) සමත්විය.

    තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය.

    ඒ අනුව ශ්‍රී ලංකා ඉනිම ලකුණු 215කට සීමා කිරීමට ඉන්දීය පන්දුයවන්නන් සමත් විය.

    පන්දුවාර 39යි පන්දු 4ක් අවසානයේ ශ්‍රී ලංකා කණ්ඩායමේ සියලුදෙනා දැවී ලකුණු 215ක් රැස් කළ අතර තරගය ජයගැනීම සඳහා ඉන්දියාවට හිමිවූ ඉලක්කය ලකුණු 216කි.

    පන්දුවාර 43යි පන්දු 02ක් අවසානයේ කඩුලු 06ක් දැවී ලකුණු 219ක් ලබා ඉන්දියාව සිය ජයග්‍රහණය වාර්තා කළේය.

    ඒ අනුව තරග 03කින් සමන්විත ඉන්දියා ශ්‍රී ලංකා එක්දින තරගාවලිය තවත් එක් තරගයක් ඉතිරිව තිබියදී ජයගැනීමට ඉන්දියාව සමත්විය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    කොදෙව්වන්ට වසර තුනකට පසු ටෙස්ට් තරගාවලි ජයක්

    July 8, 2026

    ශ්‍රී ලංකාවට එරෙහි T20 කොදෙව් සංචිතය නම් කෙරේ

    June 9, 2026

    රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝරු 2026 IPL කිරුළ තමන් සතු කරගනී

    June 1, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,466 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,420 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,623 Views
    Don't Miss

    එජාපයේ 80 වැනි සංවත්සර සැමරුම අද

    September 6, 202604 Views

    එක්සත් ජාතික පක්ෂයේ 80 වැනි සංවත්සර සැමරුම අදට (06) යෙදී තිබේ. ඒ වෙනුවෙන් වූ සැමරුම්…

    ඕමානයේදී මියගිය ලාංකිකයන්ගේ පවුල්වලට රු.මි.28කට අධික වන්දි

    September 5, 2026

    වියළි කාලගුණයෙන් සිදුවූ වගා හානි සඳහා වන්දි ගෙවීම අද සිට

    September 4, 2026

    අගෝස්තුවේ වැඩිහිටි දීමනාව අද බැංකුවට

    September 3, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.