Close Menu
Lanka Focus News
    What's Hot

    විසි ලක්ෂයේ සංචාරකයා අද දිවයිනට

    November 20, 2026

    ලෝක බැංකු විධායක අධ්‍යක්ෂවරයා සහ අගමැති හරිනි අතර සාකච්ඡාවක්

    November 19, 2026

    81 වැනි ජන්ම දිනයට මහින්දට නාමල්ගෙන් සුබ පැතුම්

    November 18, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Local News»සම්බාධක ගැන කැනඩා මහ කොමසාරිස්ගෙන් කරුණු විමසයි
    Local News

    සම්බාධක ගැන කැනඩා මහ කොමසාරිස්ගෙන් කරුණු විමසයි

    By LFNJanuary 11, 2023No Comments1 Min Read238 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්ෂ මහතා සහ ගෝඨාභය රාජපක්ෂ මහතා ‌මෙන්ම මාණ්ඩලික සැරයන් සුනිල් රත්නායක, ලුතිනන් කමාන්ඩර් චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි යන මහත්වරුන්ට සම්බාධක පැනවිම සමබන්ධයෙන් කරුණු විමසීමට ලංකාවේ කැනේඩියානු වැඩබලන මහ කොමසාරිස්වරයා අද (11) උදෑසන විදේශ කටයුතු අමාත්‍යංශයට කැඳවා ඇත.

    ශ්‍රී ලංකාෙව් පැවැති යුදමය කාලසීමාව තුළදී සිදු වූ බව කියන මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ෙෙමෙස් ඔවුන්ට කැනඩාව මගින් සම්බාධක පනවා තිෙබ්. ඔවුන්ට කැනඩාවේ වතක්ම් තිබේනම් ඒවා අත්හිටුවීමට නියමිත අතර කැනඩාවට ඇතුළු වීමටද අවස්ථාවක් නොමැත.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN
    • Website

    Related Posts

    විසි ලක්ෂයේ සංචාරකයා අද දිවයිනට

    November 20, 2026

    ලෝක බැංකු විධායක අධ්‍යක්ෂවරයා සහ අගමැති හරිනි අතර සාකච්ඡාවක්

    November 19, 2026

    81 වැනි ජන්ම දිනයට මහින්දට නාමල්ගෙන් සුබ පැතුම්

    November 18, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,485 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,436 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,633 Views
    Don't Miss

    විසි ලක්ෂයේ සංචාරකයා අද දිවයිනට

    November 20, 202608 Views

    මේ වසරේ මෙරටට පැමිණි සංචාරකයින් අතුරින් විසි ලක්ෂයේ සංචාරකයා අද (20) දිවයිනට පැමිණ තිබේ. රුසියානු…

    ලෝක බැංකු විධායක අධ්‍යක්ෂවරයා සහ අගමැති හරිනි අතර සාකච්ඡාවක්

    November 19, 2026

    81 වැනි ජන්ම දිනයට මහින්දට නාමල්ගෙන් සුබ පැතුම්

    November 18, 2026

    අලි-මිනිස් ගැටුම අවම කිරීමට සහ අලි සංරක්ෂණයට නව තාක්ෂණික හා ප්‍රායෝගික විසඳුම් සෙවීමට අවධානය

    November 17, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.