Share Facebook Twitter LinkedIn Pinterest Email බෞද්ධ සිද්ධස්ථාන ලෙස ව්‍යාජ සකස් කරන ස්ථානවලට නොරැවටෙන ලෙස අස්ගිරි පාර්ශවයේ ලේඛකාධිකාරී ආචාර්ය මැදගම ධම්මානන්ද හිමියන් ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා. බුදු දහම පදනම් කරගෙන ව්‍යාජව කටයුතු කරන පුද්ගලයන්ටද හසු නොවන ලෙසයි උන්වහන්සේ ජනතාවගෙන් ඉල්ලා සිටියේ.