Close Menu
Lanka Focus News
    What's Hot

    අද මි.මී. 100ට වැඩි තද වැසි

    September 20, 2026

    දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල අද සිට වැසි වැඩි වෙයි

    September 19, 2026

    පාකිස්තාන රජයෙන් දැඩි වියදම් කප්පාදුවක්

    September 18, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Sport»සුපිරි ක්‍රීඩකයා විස්සයි විස්ස තරගාවලියෙන් ඉවතට
    Sport

    සුපිරි ක්‍රීඩකයා විස්සයි විස්ස තරගාවලියෙන් ඉවතට

    By LFNJanuary 5, 2023No Comments1 Min Read106 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ආබාධයක් හේතුවෙන් සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර ඉදිරි විස්සයි විස්ස තරග තවත් ක්‍රීඩකයෙකුට අහිමිව ගොස් ඇති බව විදෙස් මාධ්‍ය විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

    ඉන්දීය කඩුලු රකින ක්‍රීඩක Sanju Samson මෙලෙස ආබාධයකට ලක්ව ඇත.

    ශ්‍රී ලංකාව සමඟ පැවති පළමු විස්සයි විස්ස තරගයේදී හතරේ සීමාව ආසනන්නයේදී ඔහු ආබාධයකට ලක්විය.

    ඒ අනුව Sanju Samson වෙනුවට ඉදිරි විස්සයි විස්ස තරග ද්විත්වය සඳහා ඉන්දීය කණ්ඩායම විසින් නවක ක්‍රීඩකයෙකු කණ්ඩායමට කැඳවීමට නියමිත බව එම වාර්තා වැඩිදුරටත් සඳහන් කර තිබේ.

    මෙලෙස ඉන්දීය කණ්ඩායමට කැඳවා ඇත්තේ IPL තරගාවලියේ පන්ජාබ් කණ්ඩායමේ කඩුලු රකින ක්‍රීඩක Jitesh Sharma වයි.

    ආබාධයකට ලක්වූ Sanju Samson මුම්බායි හි රැඳී සිට ඇති අතර මේ වනවිට ඉන්දීය කණ්ඩායමේ සෙසු ක්‍රීඩකයින් අද පැවැත්වෙන දෙවන විස්සයි විස්ස තරගය සඳහා සහභාගී වීමට පූනේ වෙත පැමිණ තිබේ.

    එම තරගය අද රාත්‍රී 7.00ට ආරම්භ වීමට නියමිතය.

    තරග තුනකින් යුත් 20/20 තරගාවලියේ පළමු තරගය ඉන්දීය කණ්ඩායම ජයගත්තේය.

    ඒ අනුව තරගාවලිය එකට බින්දුවක් ලෙස මේ වනවිට ඉන්දීය කණ්ඩායම ඉදිරියෙන් පසුවෙයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    කොදෙව්වන්ට වසර තුනකට පසු ටෙස්ට් තරගාවලි ජයක්

    July 8, 2026

    ශ්‍රී ලංකාවට එරෙහි T20 කොදෙව් සංචිතය නම් කෙරේ

    June 9, 2026

    රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝරු 2026 IPL කිරුළ තමන් සතු කරගනී

    June 1, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,470 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,422 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,627 Views
    Don't Miss

    අද මි.මී. 100ට වැඩි තද වැසි

    September 20, 202607 Views

    බස්නාහිර, සබරගමුව,  වයඹ සහ උතුරු පලාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි…

    දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල අද සිට වැසි වැඩි වෙයි

    September 19, 2026

    පාකිස්තාන රජයෙන් දැඩි වියදම් කප්පාදුවක්

    September 18, 2026

    සවස 1න් පසුව තැන තැන වැසි

    September 17, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.