Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    පිලිපීනයට ප්‍රබල භූ කම්පනයක්

    June 8, 2026

    දිස්ත්‍රික්ක 14ක ඩෙංගු රෝගය සීඝ්‍රයෙන් ඉහළට

    June 7, 2026

    බීමත් රියදුරෙකු කාන්තාවන් දෙදෙනෙකුට මරු කැඳවයි

    June 7, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»International»පුටින් යුක්‍රේනයට පහරදීම සම්බන්ධයෙන් හේතු කියයි
    International

    පුටින් යුක්‍රේනයට පහරදීම සම්බන්ධයෙන් හේතු කියයි

    By LFNDecember 26, 2022No Comments1 Min Read203 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    යුක්රේනයේ ගැටුම් සම්බන්ධයෙන් රුසියාවේ ක්‍රියාකලාපයන් රටේ අවශ්‍යතා සහ එහි ජනතාව ආරක්ෂා කිරීම අරමුණු කරගත් එකක් බව ජනාධිපති ව්ලැදිමීර් පූටින් පවසයි.

    “අපි නිවැරදි දිශාවට ගමන් කරන බව මට විශ්වාසයි. අපි අපේ ජාතික අවශ්‍යතා, අපේ පුරවැසියන්ගේ, අපේ ජනතාවගේ අවශ්‍යතා ආරක්ෂා කරනවා. අපගේ පුරවැසියන් ආරක්ෂා කිරීම හැර අපට වෙනත් විකල්පයක් අපට නැහැ” යැයි පූටින් රුසියානු මාධ්‍ය නාලිකාවකට පැවසීය.

    2014 සිට යුක්රේනයේ අර්බුදයට රාජ්‍ය තාන්ත්‍රික විසඳුමක් සෙවීමට මොස්කව් උත්සාහ කළ නමුත් බටහිරයන් විසින් මෙහෙයවන ලද කියෙව් නියෝජිතයන් සාකච්ඡා කිරීමට කැමැත්තක් නොදැක්වූ බව රුසියානු නායකයා සිහිපත් කළේය.

    “අපගේ භූදේශපාලනික විරුද්ධවාදීන්ගේ ප්‍රතිපත්තිය ඓතිහාසික රුසියාව ඈත් කිරීමයි. බෙදීම තමයි, ඔවුන් සැමවිටම කිරීමට උත්සාහ කළේ. ඔවුන් දැනුත් එය කිරීමට උත්සාහ කරනවා” යැයි පූටින් වැඩිදුරටත් පැවසීය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN
    • Website

    Related Posts

    පිලිපීනයට ප්‍රබල භූ කම්පනයක්

    June 8, 2026

    ට්‍රම්ප්ට එරෙහිව අමෙරිකානු නියෝජිත මන්ත්‍රී මණ්ඩලයෙන් දැඩි තීරණයක්

    June 4, 2026

    අමෙරිකාවේ අයෝවා ප්‍රාන්තයේ සිදුවූ වෙඩි තැබීමකින් 6 දෙනෙකු මරුට

    June 2, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,444 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,395 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,603 Views
    Don't Miss

    පිලිපීනයට ප්‍රබල භූ කම්පනයක්

    June 8, 202604 Views

    පිලිපීනයේ මින්දනාවෝ දූපත් ආසන්නයේ රික්ටර් මාපක 7.8ක ප්‍රබලත්වයකින් යුත් භූ කම්පනයක් හට ගෙන තිබේ. මේ…

    දිස්ත්‍රික්ක 14ක ඩෙංගු රෝගය සීඝ්‍රයෙන් ඉහළට

    June 7, 2026

    බීමත් රියදුරෙකු කාන්තාවන් දෙදෙනෙකුට මරු කැඳවයි

    June 7, 2026

    සෙනෙහසේ කැදැල්ල ගැන ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සංගමයෙන් හෙළිදරව්වක්

    June 6, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.