Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    බස් රියදුරුට ඇති වූ හදිසි හෘදයාබාධයෙන් වැල්ලම්පිටියේ බිහිසුණු අනතුරක්

    June 24, 2026

    කඩවත බස් නැවතුම්පොළ අසල මාරක අනතුරක්

    June 24, 2026

    මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ලෙස පෙනී සිටිමින් මුදල් ඉල්ලන ජාවාරමක්

    June 22, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Hot News»නායයාමක් නිසා ප්‍රධාන මාර්ගයක් වැසේ
    Hot News

    නායයාමක් නිසා ප්‍රධාන මාර්ගයක් වැසේ

    By LFNDecember 25, 2022Updated:December 25, 2022No Comments1 Min Read285 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    මාවනැල්ලේ සිට හෙම්මාතගම නගරය හරහා ගම්පොළ දක්වා දිවෙන මංතීරු දෙකේ මාර්ගයේ හෙම්මාතගම ගම්පොළ අතර පිහිටා ඇති තුනේ කණුව ප්‍රදේශයේ විශාල නායයාමක් සිදුවී ඇත.

    ඒ නිසා ප්‍රධාන මාර්ගයේ වාහන ගමනාගමනය අඩාල වී ඇති බවත්, එම මාර්ගය සම්පූර්ණයෙන්ම වසා ඇති බවත්, හෙම්මාතගම පොලිසිය පවසයි.

    මෙම නායයාම අද උදෑසන 8.ත්, 9 .ත් අතර කාළයේදී සිදුවී ඇත. දෛනිකව රථවාහන විශාල ප්‍රමාණයක් මෙම මාර්ගය භාවිතා කරන අතර රජයේ නිවාඩු දිනයක් වන අද දිනයේ මෙම මාර්ගයේ පස්කඳු කඩාවැටීම නිසා වාහන විශාල ප්‍රමාණයක් හරයා යැවීමට පොලිසිය කටයුතු කර තිබිණ.

    මාවනැල්ල සිට ගම්පොළ නාවලපිටිය හා නුවරඒළිය වැනි ප්‍රදේශවලට කෙටි ගමන්මාර්ගයක් ලෙස මෙම මාර්ගය භාවිතා කරන අතර මෙම මාර්ග‌යේ පීහිටි අම්බුළුවාවව වැනි ස්ථාන නැරඹීමට විශාල පිරිසක් මෙම මාර්ගය භාවිතා කරයි.

    සුළුවැසි තත්වයකදී පවා නාය යාම හා අවධානමක් සහිත මෙම මාර්ගය පිළිබඳ බළධාරීන්ගේ අවධානය යොමු කර මාර්ගය ආරක්ෂිත ලෙස සංවර්ධනය කර දෙන මෙන් ප්‍රදේශවාසීන් වගකිවයුතු අංශ වලින් ඉල්ලා සිටියි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN
    • Website

    Related Posts

    රියැදුරන් ඉලක්ක කරන මූල්‍ය වංචාවක්

    June 2, 2026

    කුලී රථ රියදුරෙකුගෙන් කොල්ල කෑ පුද්ගලයාට දුන් තීන්දුව

    June 1, 2026

    ශිරාන් බාසික් අත්අඩංගුවට ගත් බවට නිල තොරතුරක් නැහැ

    June 1, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,447 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,402 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,607 Views
    Don't Miss

    බස් රියදුරුට ඇති වූ හදිසි හෘදයාබාධයෙන් වැල්ලම්පිටියේ බිහිසුණු අනතුරක්

    June 24, 2026049 Views

    අම්පාර ඩිපෝවට අයත් ලංගම බස් රථයක් වැල්ලම්පිටියේදී අනතු‍රට ලක්වී තිබේ. බස් රියදුරුට ඇති වූ හදිසි…

    කඩවත බස් නැවතුම්පොළ අසල මාරක අනතුරක්

    June 24, 2026

    මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ලෙස පෙනී සිටිමින් මුදල් ඉල්ලන ජාවාරමක්

    June 22, 2026

    ට්‍රැක්ටරයක් වියානා ඇලට පෙරළෙයි – රියදුරු අතුරුදන්

    June 22, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.