Close Menu
Lanka Focus News
    What's Hot

    ප්‍රදේශ කිහිපයකට මි.මී.100 ඉක්මවූ වැසි

    September 21, 2026

    අද මි.මී. 100ට වැඩි තද වැසි

    September 20, 2026

    දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල අද සිට වැසි වැඩි වෙයි

    September 19, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Local News»රු. ලක්ෂ හතහමාරක් පමණ වටිනා රන්ආභරණ පාර්සලය පොලීසියට දෙයි
    Local News

    රු. ලක්ෂ හතහමාරක් පමණ වටිනා රන්ආභරණ පාර්සලය පොලීසියට දෙයි

    By LFNDecember 22, 2022No Comments1 Min Read269 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    මොනරාගල නගරයේ වෙළෙඳසැලක් ඉදිරිපිට පදිකවේදිකාවේ වැටී තිබියදී තරුණයෙකුට හමුවූ රන්ආභරණ සහිත පාර්සලයක් ඔහු විසින් ඉකුත් (21) වෙනිදා සවස මොනරාගල පොලීසියට භාරදී ඇත.

    පවුම් හතරහමාරක් බරැති රන්මාල දෙකක්, පෙන්ඩනයක් සහ මුද්දක් එම පාර්සලයේ තිබී ඇති අතර ඒවායේ වටිනාකම රුපියල් ලක්ෂ හතහමාරක් පමණ වේ.

    මොනරාගල නගරයේ පුද්ගලික මුල්‍ය ආයතනයක සේවයකරන මොනරාගල ගලබැද්ද පදිංචි කේ.එම් ලක්මාල්  දයාරත්න මහතා විසින් තමන්ට හමුවූ එම රන්ආභරණ සහිත පාර්සලය හිමිකරු ලබාදෙන ලෙස ඉල්ලමින් මොනරාගල පොලීසියේ පොලිස් සැරයන්  43362 ඉස්මයිල් මහතාට භාරදෙන ලදි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN
    • Website

    Related Posts

    ප්‍රදේශ කිහිපයකට මි.මී.100 ඉක්මවූ වැසි

    September 21, 2026

    අද මි.මී. 100ට වැඩි තද වැසි

    September 20, 2026

    දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල අද සිට වැසි වැඩි වෙයි

    September 19, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,470 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,422 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,627 Views
    Don't Miss

    ප්‍රදේශ කිහිපයකට මි.මී.100 ඉක්මවූ වැසි

    September 21, 202605 Views

    දිවයිනට ඊශාන දෙසින් බෙංගාල බොක්කේ අන්දමන් මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව නිර්මාණය වී ඇති අඩු පීඩන කලාපය…

    අද මි.මී. 100ට වැඩි තද වැසි

    September 20, 2026

    දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල අද සිට වැසි වැඩි වෙයි

    September 19, 2026

    පාකිස්තාන රජයෙන් දැඩි වියදම් කප්පාදුවක්

    September 18, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.