Close Menu
Lanka Focus News
    What's Hot

    දිවයිනේ ප්‍රදේශ කිහිපයක මාරක අනතුරු

    August 10, 2026

    ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කළ පුද්ගලයෙකු අත්අඩංගුවට

    August 9, 2026

    ප්‍රදේශ කිහිපයකට මි.මී 75 ඉක්ම වූ වැසි

    August 8, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Sport»දඹුල්ල ඕරා පිලට කඩුලු 4ක පහසු ජයක්
    Sport

    දඹුල්ල ඕරා පිලට කඩුලු 4ක පහසු ජයක්

    By LFNDecember 20, 2022No Comments1 Min Read141 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    LPL ක්‍රිකට් තරගාවලියේ ඊයේ රාත්‍රියේ පැවැති තරගයකින් පහසු ජයක් ලැබීමට දඹුල්ල ඕරා කණ්ඩායම සමත්වුණා. ඒ, ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම කඩුළු 04 කින් පරාජය කරමින්.

    මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුළු 08 ක් දැවී රැස් කළේ ලකුණු 129 ක් පමණයි. නුවනිඳු ප්‍රනාන්දු පන්දු 42 කදී නොදැවී ලකුණු 63 ක් රැස් කළා. ඒ, හතරේ පහර 03 ක් සහ හයේ පහර 05 ක්ද සමගයි. පන්දු යැවීමේදී මැතිව් ෆෝඩ් ලකුණු 11 කට කඩුළු 04 ක් දවා ගත්තා.

    පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ දඹුල්ල ඕරා කණ්ඩායම පන්දුවාර 14 යි පන්දු 02 කදී කඩුළු 06 කට ලකුණු 134 ක් ලබා ගනිමින් තරගයේ ජය වාර්තා කළා.

    පන්දුවෙන් මෙන්ම පිත්තෙන් ද දස්කම් දැක්වූ මැතිව් ෆෝඩ් පන්දු 30 කදී ලකුණු 52 ක් රැස් කළේ හතරේ පහර 06 ක් සහ හයේ පහර 02 ක් සමගයි. ජෝඩ්න් කොක්ස් පන්දු 21 කදී ලකුණු 34 ක් රැස් කළා.තරගයේ වීරයා ලෙස සම්මාන හිමිකර ගත්තේ මැතිව් ෆෝඩ්.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    කොදෙව්වන්ට වසර තුනකට පසු ටෙස්ට් තරගාවලි ජයක්

    July 8, 2026

    ශ්‍රී ලංකාවට එරෙහි T20 කොදෙව් සංචිතය නම් කෙරේ

    June 9, 2026

    රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝරු 2026 IPL කිරුළ තමන් සතු කරගනී

    June 1, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,457 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,414 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,616 Views
    Don't Miss

    දිවයිනේ ප්‍රදේශ කිහිපයක මාරක අනතුරු

    August 10, 202602 Views

    දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් වාර්තා වූ මාර්ග අනතුරු හේතුවෙන් පුද්ගලයින් සිව්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිස්…

    ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කළ පුද්ගලයෙකු අත්අඩංගුවට

    August 9, 2026

    ප්‍රදේශ කිහිපයකට මි.මී 75 ඉක්ම වූ වැසි

    August 8, 2026

    මැගසින් බන්ධනාගාරයේ නොසන්සුන්තාව පාලනය කරයි

    August 7, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.