Share Facebook Twitter LinkedIn Pinterest Email ප්‍රවීණ ගායන ශිල්පී නිහාල් නෙල්සන් මහතා අභාවප්‍රාප්ත වී තිබේ. උණ රෝගී තත්ත්වයකින් සිට ඇති ඒ මහතා අද (13) අලුයම රාවතාවත්ත ප්‍රදේශයේ සිය නිවසේ දී ජීවිතක්ෂයට පත්ව ඇත. “බයිලා ගීත කලාවේ රජු” ලෙස හැඳින් වූ ඒ මහතා මියයන විට 76 වන වියේ පසුවුණි.