Close Menu
Lanka Focus News
    What's Hot

    ප්‍රබල මත් ජාවාරම්කරුවෙකු වන ශිරාන් බාසික් දිවයිනට රැගෙන එයි

    August 15, 2026

    ජපානයේ දී තියුණු ආයුධයකින් පහරදී ශ්‍රී ලාංකික තරුණයෙකු මරුට

    August 13, 2026

    BRICS නියෝජිතයෝ මවිතයට පත්කළ සාංචි බෞද්ධ උරුමය

    August 12, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Sport»කැන්ඩි කණ්ඩායමට සුපිරි ජයක්
    Sport

    කැන්ඩි කණ්ඩායමට සුපිරි ජයක්

    By LFNDecember 7, 2022No Comments1 Min Read131 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    2022 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දෙවන තරගයේ ලකුණු 109ක පහසු ජයක් හිමි කරගැනීමට කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායම ඊයේ (06) සමත්විය.

    ඒ කලම්බු ස්ටාර්ස් කණ්ඩායම පරාජයට පත්කරමිනි.

    පාන්දුවාර 14යි පන්දු 03ක් අවසානයේ සියල්ලන් දැවී කලම්බු ස්ටාර්ස් කණ්ඩායමට ලබාගැනීමට හැකිවූයේ ලකුණු 90ක් පමණි.

    තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට කලම්බු ස්ටාර්ස් කණ්ඩායම සමත්වූ අතර ඔවුන් තීරණය කළේ පළමුවෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව කැන්ඩි ෆැල්කන්ස් වෙත ලබාදීමටය.

    ඒ අනුව ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායම එක් කඩුල්ලක් පමණක් දවී ලකුණු 199ක් රැස්කළේය.

    ඒහිදී කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායම වෙනුවෙන් අගනා ඉනිමක් ක්‍රීඩකළ ඇන්ඩ්‍රේ ෆ්ලෙචර් නොදැවී ලකුණු 102ක් රැස් කළේය.

    පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි කලම්බු ස්ටාර්ස් කණ්ඩායමට පන්දුවාර 14යි පන්දු 3කදී සියලුදෙනා දැවී රැස්කරගත හැකි වූයේ ලකුණු 90ක් පමණි.

    එහිදී කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායම වෙනුවෙන් අගනා පන්දු යැවීමක නිරත වූ වනිඳු හසරංග පන්දුවාර 3කදී ලකුණු 14කට කඩුලු 4ක් දවාගැනීමට සමත්විය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    කොදෙව්වන්ට වසර තුනකට පසු ටෙස්ට් තරගාවලි ජයක්

    July 8, 2026

    ශ්‍රී ලංකාවට එරෙහි T20 කොදෙව් සංචිතය නම් කෙරේ

    June 9, 2026

    රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝරු 2026 IPL කිරුළ තමන් සතු කරගනී

    June 1, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,460 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,416 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,617 Views
    Don't Miss

    ප්‍රබල මත් ජාවාරම්කරුවෙකු වන ශිරාන් බාසික් දිවයිනට රැගෙන එයි

    August 15, 202602 Views

    ඩුබායි හිදී අත්අඩංගුවට ගත්, ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන “ශිරාන් බාසික්” නමැත්තා අද (14) රාත්‍රියේ දිවයිනට…

    ජපානයේ දී තියුණු ආයුධයකින් පහරදී ශ්‍රී ලාංකික තරුණයෙකු මරුට

    August 13, 2026

    BRICS නියෝජිතයෝ මවිතයට පත්කළ සාංචි බෞද්ධ උරුමය

    August 12, 2026

    ජනපති සහ ශ්‍රී ලංකා නීතීඥ සංගමය අතර සාකච්ඡාවක් අද පස්වරුවේ

    August 12, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.