Close Menu
Lanka Focus News
    What's Hot

    වියළි කාලගුණයෙන් සිදුවූ වගා හානි සඳහා වන්දි ගෙවීම අද සිට

    September 4, 2026

    අගෝස්තුවේ වැඩිහිටි දීමනාව අද බැංකුවට

    September 3, 2026

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Sport»පා පන්දු ලෝක කුසලානයේදී ඊයේ රටවල් තුනක් ජය සමරයි
    Sport

    පා පන්දු ලෝක කුසලානයේදී ඊයේ රටවල් තුනක් ජය සමරයි

    By LFNNovember 29, 2022No Comments1 Min Read222 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ලෝක කුසලාන පාපන්දු තරඟාවලියේ ඊයේ රාත්‍රී පැවති තරගයකදී ස්විස්ටර්ලන්තය ගෝල 1 ට බිංදුවක් ලෙස පරාජය කිරීමට ප්‍රභල බ්‍රසීල කණ්ඩායම සමත් වුණා.

    තරඟයේ 83 වන විනාඩියේදී ජයග්‍රාහී ගෝලය වාර්තා වුණා.

    ඒ අනුව මෙවර පාපන්දු ලෝක කුසලාන තරඟාවලියේ සිය දෙවැනි ජයග්‍රහණය වාර්තා කිරීමට බ්‍රසීල කණ්ඩායම සමත් වුණා.

    දකුණු කොරියාව සහ ඝානාව අතර පැවති තරඟයද උණුසුම් මුහුණුවරක් ගත් අතර ගෝල 03 ට දෙකක් ලෙස එම තරඟයේ ජය හිමිවුණේ ඝානාවටයි.

    මේ අතර උරුගුවේ කණ්ඩායමට එරෙහිව අද අලුයම පැවති තරඟය පෘතුගාලය ජයගත්තේ ගෝල 2 ට බිංදුවක් ලෙසයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    කොදෙව්වන්ට වසර තුනකට පසු ටෙස්ට් තරගාවලි ජයක්

    July 8, 2026

    ශ්‍රී ලංකාවට එරෙහි T20 කොදෙව් සංචිතය නම් කෙරේ

    June 9, 2026

    රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝරු 2026 IPL කිරුළ තමන් සතු කරගනී

    June 1, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,465 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,420 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,623 Views
    Don't Miss

    වියළි කාලගුණයෙන් සිදුවූ වගා හානි සඳහා වන්දි ගෙවීම අද සිට

    September 4, 202603 Views

    වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් වගා හානි සිදුවූ දිස්ත්‍රික්ක රැසක වගා බිම් සඳහා වන්දි ගෙවීම අද…

    අගෝස්තුවේ වැඩිහිටි දීමනාව අද බැංකුවට

    September 3, 2026

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 2026

    පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ 22ට අදාළ පෙත්සම් සලකා බැලීම අද

    September 1, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.