Close Menu
Lanka Focus News
    What's Hot

    මාස 6කට පසු බොරතෙල් මිල වාර්තාගත ලෙස ඉහළට

    October 24, 2026

    නැවත දැනුම් දෙන තුරු ධීවර හා නාවික කටයුතුවලින් වළකින ලෙස දැනුම්දීමක්

    October 23, 2026

    සූවස් මාර්ගයට නෞකා යළි පැමිණීමෙන් හම්බන්තොට වරායට නව අවස්ථා

    October 23, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Sport»කැනඩාවට කෝටි හාරසීයක්
    Sport

    කැනඩාවට කෝටි හාරසීයක්

    By LFNNovember 28, 2022No Comments2 Mins Read131 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    මෙවර ලෝක කුසලානයේ මූලික වටයෙන්ම ඉවත්වූ කණ්ඩායම් ගොන්නට අළුතෙන්ම ඒකතුවීමට කැනඩාවට සිදුවිය. ඒ් ඊයේ (27දා) ක්‍රොයේෂියාව සමගින් පැවති තරගය ගෝල 4-1 ක් ලෙසින් පරාජයට පත්වීමට සිදුවීම නිසාය. එෆ් කාණ්ඩයේ තරගයක් ලෙසින් මෙය අල් රයන් හි කලීෆා ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

    තරගාවලියේ සහභාගිවූ පළමු තරගයෙන්ද කැනඩාවට බෙල්ජියම හමුවේ ගෝල 1-0 ක පරාජයක් හිමිවිය. ඔවුන්ට මොරොක්කෝව සමගින් තරගාවලියේ තවත් එක් තරගයක් ඉතිරිව ඇතත් එහි ප්‍රතිඵලය දෙවැනි වටයට යාමට සුදුසුකමක් නොවේ.

    මීට පෙර තරගාවලියේ මූලික වටයෙන් ඉවත්වූ පළමු කණ්ඩායම වූයේ සත්කාරක කටාරයයි.

    කෙසේ වෙතත් මෙම තරගාවලියේ මූලික වටයෙන් ඉවත්වන කණ්ඩායම් සඳහාද ඇ.ඩො. මිලියන ගණනක ත්‍යාග මුදලක් හිමිවන බව නිවේදනය කෙරිණි. ඒ් අනුව මූලික වටයට සහභාගි වූවාට ඔවුන්ට ඇ.ඩො. මිලියන 9 ක මුදලක් ලැබීමට නියමිතය. ඒමෙන්ම සෑම කණ්ඩායමකටම ලැබෙන ඇ.ඩො. මිලියන 1.5 ක මුදලත් සමගම කණ්ඩායමට ලැබෙන සමස්ථ ත්‍යාග මුදල පමණත් ඇ.ඩො මිලියන 10.5 කි. ඒය ආසන්න වශයෙන් රුපියල් කෝටි හාරසියයකට ආසන්න දැවැන්ත මුදල් කන්දරාවකි.

    තරගාවලියේ ජයග්‍රාහකයින්ට ඇ.ඩො මිලියන 42 (රු. කෝටි 1500) ක්ද, අනුශූරයින්ට මිලියන 30 (රු. කෝටි 1100) ක්ද , තෙවැනි ස්ථානයට ඇ.ඩො. මිලියන 27 ක්ද (රු‍. කෝටි 990) , සිව්වැනි ස්ථානයට ඇ.ඩො. මිලියන 25 (රු. කෝටි 918) ක්ද අර්ධ අවසන් පූර්ව වටයට ඇ.ඩො. මිලියන 17 (රු. කේාටි 624) ක්ද, අවසන් 16 දෙනාගේ වටයට පිවිසෙන කණ්ඩායම් සඳහා ඇ.ඩො. මිලියන 13 (රු. කෝටි 477) ක්ද වශයෙන් ලැබීමට නියමිතය.

    මෙම සියළු කණ්ඩායම් වෙනුවෙන් සහභාගි වීම වෙනුවෙන් මූලික වටයේදී අතිරේක ඇ.ඩො. මිලියන 1.5 (රු. කෝටි 55) ක් බැගින්ද ලැබීමට නියමිත බව තරගාවලිය ආරම්භයේදීම නිවේදනය කෙරිණි. මෙය දෙවැනි හා තෙවැනි වටයන් කරා ගමන් කිරීමේදී තවත් වැඩිවිය හැකි බව විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN
    • Website

    Related Posts

    කොදෙව්වන්ට වසර තුනකට පසු ටෙස්ට් තරගාවලි ජයක්

    July 8, 2026

    ශ්‍රී ලංකාවට එරෙහි T20 කොදෙව් සංචිතය නම් කෙරේ

    June 9, 2026

    රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝරු 2026 IPL කිරුළ තමන් සතු කරගනී

    June 1, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,481 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,429 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,629 Views
    Don't Miss

    මාස 6කට පසු බොරතෙල් මිල වාර්තාගත ලෙස ඉහළට

    October 24, 202604 Views

    මැදපෙරදිග කලාපයේ බලශක්ති සැපයුම්වලට එල්ල වී ඇති බාධාකාරී තත්ත්වයත් සමග ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ගණන්…

    නැවත දැනුම් දෙන තුරු ධීවර හා නාවික කටයුතුවලින් වළකින ලෙස දැනුම්දීමක්

    October 23, 2026

    සූවස් මාර්ගයට නෞකා යළි පැමිණීමෙන් හම්බන්තොට වරායට නව අවස්ථා

    October 23, 2026

    මහ සඟරුවන විහාරමහා දේවී උද්‍යානයේ ආරම්භ කළ සත්‍යග්‍රහයේ සත්වන දිනය

    October 22, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.