Close Menu
Lanka Focus News
    What's Hot

    එජාපයේ 80 වැනි සංවත්සර සැමරුම අද

    September 6, 2026

    ඕමානයේදී මියගිය ලාංකිකයන්ගේ පවුල්වලට රු.මි.28කට අධික වන්දි

    September 5, 2026

    වියළි කාලගුණයෙන් සිදුවූ වගා හානි සඳහා වන්දි ගෙවීම අද සිට

    September 4, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Local News»අල්ලස් ගත් පොලීසියේ තිදෙනෙකුට වැඩ වරදියි
    Local News

    අල්ලස් ගත් පොලීසියේ තිදෙනෙකුට වැඩ වරදියි

    By LFNNovember 28, 2022No Comments1 Min Read129 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ලොරිරථ රියදුරෙකුගෙන් රුපියල් දොළොස්දහසක අල්ලසක් ලබාගැනීමේ චෝදනාවක් මත සිදුකළ පරීක්ෂණ වලින් අනතුරුව කන්දකැටිය පොලිස් ස්ථානය සේවයකළ පොලිස් සැරයන්වරයෙකුගේ සහ පොලිස් කොස්තාපල්වරුන් තිදෙනෙකුගේ සේවය ඉකුත් (27) වෙනිදා සිට වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවා ඇත.

    මෙලෙස සේවය අත්හිටුවා ඇත්තේ පොලිස් සැරයන් 40409 අබේවික්‍රම,පොලිස් කොස්තාපල්වරුන් වන 74 405 විජේසූරිය,74460 දිසානායක,86954 එදිරිසිංහ යන නිලධාරීන්ගේය.

    2022/11/20 වෙනි දින කන්දකැටිය පොලිස් බල ප්‍රදේශයට අයත් හැවන්දාව ප්‍රදේශයේ රථවාහන රාජකාරි වල නිරතව සිටි මෙම පොලිස් නිලධාරීන් CPLI 4836 දරණ ලොරිරථය පරීක්ෂාකොට එහි පැවති අඩුපාඩු වලට නීතිමය පියවර නොගෙන සිටීමට රුපියල් දොළොස්දහසක අල්ලසක් ලබාගත් බවට කන්දකැටිය පොලිස් ස්ථානාධිපතිවරයා වෙත කරන ලද පැමිණිල්ලකට අනුව සිද්ධිය පිළිබඳව පරීක්ෂණ පැවැත්වූ බදුල්ල සහකාර පොලිස් අධිකාරි (ii) පී.එම් ජයරත්න මහතා විසින් මෙම නිලධාරීන්ගේ සේවය අත්හිටුවා ඇත.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN
    • Website

    Related Posts

    එජාපයේ 80 වැනි සංවත්සර සැමරුම අද

    September 6, 2026

    ඕමානයේදී මියගිය ලාංකිකයන්ගේ පවුල්වලට රු.මි.28කට අධික වන්දි

    September 5, 2026

    වියළි කාලගුණයෙන් සිදුවූ වගා හානි සඳහා වන්දි ගෙවීම අද සිට

    September 4, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,466 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,420 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,623 Views
    Don't Miss

    එජාපයේ 80 වැනි සංවත්සර සැමරුම අද

    September 6, 202604 Views

    එක්සත් ජාතික පක්ෂයේ 80 වැනි සංවත්සර සැමරුම අදට (06) යෙදී තිබේ. ඒ වෙනුවෙන් වූ සැමරුම්…

    ඕමානයේදී මියගිය ලාංකිකයන්ගේ පවුල්වලට රු.මි.28කට අධික වන්දි

    September 5, 2026

    වියළි කාලගුණයෙන් සිදුවූ වගා හානි සඳහා වන්දි ගෙවීම අද සිට

    September 4, 2026

    අගෝස්තුවේ වැඩිහිටි දීමනාව අද බැංකුවට

    September 3, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.