Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    රුපියල යන්තම් නැගිටියි

    June 10, 2026

    අපනයන ඉපයීම් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම සඳහා පවතින රීති සංශෝධනය කෙරේ

    June 9, 2026

    ශ්‍රී ලංකාවට එරෙහි T20 කොදෙව් සංචිතය නම් කෙරේ

    June 9, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Local News»චීනයේ ස්ථාවරය මතභේදාත්මක තැනක
    Local News

    චීනයේ ස්ථාවරය මතභේදාත්මක තැනක

    By LFNNovember 26, 2022No Comments1 Min Read173 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    දේශගුණ විපර්යාස සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී චීනයේ දායකත්වය මතභේදාත්මක තත්ත්වයක පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

    චීනය මේ වනවිට ලෝකය හමුවේ නැගී සිටින්නේ ලොව දෙවන විශාලතම ආර්ථිකයට හිමිකම් කියන රට ලෙසය.

    කෙසේවෙතත් පසුගියදා පැවැති එක්සත් ජාතීන්ගේ දේශගුණ විපර්යාස සමුළුවේදී (COP27) දේශගුණ විපර්යාස හමුවේ අවදානමට පත්වී ඇති රටවල් සඳහා වන්දි ගෙවීම වෙනුවෙන් අරමුදලක් ස්ථාපිත කිරීමට රටවල් 200ක පමණ නියෝජිතයින්ගේ කැමැත්ත අනුව එකඟතාවකට පැමිණ තිබේ.

    එහිදී වැඩි අවදානයක් යොමු කර තිබුණේ මුහුදු ජල මට්ටම ඉහළයෑම හා සුළි කුණාටු වැනි ස්වභාවික ආපදා සඳහා මුහුණදී සිටින රටවල් සම්බන්ධයෙනි.

    දේශගුණ විපර්යාස සැලකීමේදී චීනය සැලකෙන්නේ මේ වනවිට ලොව සිටින විශාලතම වාර්ෂික හරිතාගාර වායු විමෝචකයා ලෙස බවද විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි.

    එකගතාව අනුව දේශගුණ විපර්යාස අරමුදල සඳහා අධාර දෙනු ලබන්නේ සංවර්ධිත කාණ්ඩයේ රටවල්ය.

    එහෙත් විදෙස් මාධ්‍ය වාර්තා කරන අන්දමට චීනය සංවර්ධිත රටක් ලෙස සලකා කටයුතු කිරීම සම්බන්ධයෙන් එරට ප්‍රතිපත්ති සම්පාදකයින් දැඩි විරෝධය පළ කර තිබේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    රුපියල යන්තම් නැගිටියි

    June 10, 2026

    අපනයන ඉපයීම් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම සඳහා පවතින රීති සංශෝධනය කෙරේ

    June 9, 2026

    තරුණයෙකුට සහ පුද්ගලයෙකුට මරු කැඳවූ මාරක අනතුරු දෙකක්

    June 9, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,444 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,395 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,604 Views
    Don't Miss

    රුපියල යන්තම් නැගිටියි

    June 10, 2026012 Views

    අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව අවප්‍රමාණය වෙමින් පැවති ශ්‍රී ලංකා රුපියල අද (10) නැවතත් ශක්තිමත් වී ඇති…

    අපනයන ඉපයීම් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම සඳහා පවතින රීති සංශෝධනය කෙරේ

    June 9, 2026

    ශ්‍රී ලංකාවට එරෙහි T20 කොදෙව් සංචිතය නම් කෙරේ

    June 9, 2026

    තරුණයෙකුට සහ පුද්ගලයෙකුට මරු කැඳවූ මාරක අනතුරු දෙකක්

    June 9, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.