Close Menu
Lanka Focus News
    What's Hot

    භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් ඩොලර් පැන්වූ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

    October 8, 2026

    හොර දොස්තරලා දෙදෙනෙකු ලක්ෂ 15ක බෙහෙත් සමඟ කොටුවෙයි

    October 7, 2026

    ප්‍රකට ලේඛකයෙකු වූ ජෙෆ්රි ආචර් අභාවප්‍රාප්ත වෙයි

    October 6, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Local News»අරගල කරන්න දෙන්නේ නෑ – ජනපති
    Local News

    අරගල කරන්න දෙන්නේ නෑ – ජනපති

    By LFNNovember 23, 2022No Comments1 Min Read219 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    අරගල ක්‍රියාත්මක කර ආණ්ඩුව වෙනස් කිරිමට ඉඩ නොදෙන බවත් එසේ කිරීමට කටයුතු කළ හොත් හමුදාව යොදවන බවත් හදිසි නීතිය පනවන බවත් ජනපති රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය. අද (23දා) පාර්ලිමේන්තුවෙදී අදහස් දක්වමින් පැවැසීය.

    “ඕන තරම් පෙළපාලි යන්න, මම හිට්ලර් වගේ කියලා කෑ ගහන්න. හැබැයි එකක් කියන්නම බලපත්‍රය අරගෙන යන්න. පාරේ එක පැත්තකින් යන්න අනිත් වාහනවලට යන්න ඉඩ දෙන්න.

    ඒත් හිතනවානම් තව අරගලයක් කරන්න. පාරේ යනවනම් පර්මිට් නැතිව ඒක නවත්වනවා. ඒක පොලීසියට කියලා තියෙන්නේ. අරගලයක් තව ඇතිකරනවලු ආණ්ඩුව වෙනස් කරන්න. මම ඒකට ඉඩ දෙන්නේ නෑ.

    හමුදාව යොදවනවා. හදිසි නීතිය දානවා. එහෙම කරන්න ඉඩ දෙන්නේ නෑ. ඩීන් ඩියම්ලට රටක් නෑ මේ රටේ. කුමාර් ගුණරත්නම් එක්ක කවුද යන්නේ මේ රටේ. එයා හොඳයි නම් බැසිල් රාජපක්ෂට විරුද්ධව කථා කරන්න බෑ.

    දැන් රටේ මිනිස්සු ඒ අයත් එක්ක නෑ. ගිනි තියන්න කිව්වේ මොන මාධ්‍යයද? මම ඒකට කොමිෂන් සභාවක් පත්කකරනවා ඒක හොයන්න.

    මම නම් පාර්ලිමේන්තුව විසුරුවා හරන්නේ නෑ. ආර්ථිකයේ විශාල ප්‍රශ්නයක් තියෙනවා. දැන් හැම කෙනෙක්ටම දේශපාලනය එපා වෙලා තියෙන්නේ. රැස්වීම් වල ඉන්නේ පරණ මූණු. සජබයට එන අයගේ මූණුත් මම දන්නවා.

    මනාප ක්‍රමය තියෙනකම් දූෂණය තියෙනවා. ඒ කාලේ මිලියන 50ක් 100ක් වියදම් කරනවා. අද ඩොලරය 380යි. ඡනද කරන්න බෑ. මම විපක්ෂයට කියනවා එන්න වැඩ කරමු. මට මේ ඔක්කොම එක්ක වැඩ කරන්න පුළුවන්.”

     

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN
    • Website

    Related Posts

    භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් ඩොලර් පැන්වූ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

    October 8, 2026

    හොර දොස්තරලා දෙදෙනෙකු ලක්ෂ 15ක බෙහෙත් සමඟ කොටුවෙයි

    October 7, 2026

    ලබන වසරේ 6ට එන අලුත් විෂයන් ගැන අගමැතිනියගෙන් අනාවරණයක්

    October 5, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,474 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,427 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,628 Views
    Don't Miss

    භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් ඩොලර් පැන්වූ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

    October 8, 202605 Views

    භාණ්ඩ ආනයනය කිරීමකින් තොරව ව්‍යාජ ආයතන හරහා අමෙරිකානු ඩො.මි. 25ක් (රු:බි:7.5) විදේශ ගිණුම් වෙත බැර…

    හොර දොස්තරලා දෙදෙනෙකු ලක්ෂ 15ක බෙහෙත් සමඟ කොටුවෙයි

    October 7, 2026

    ප්‍රකට ලේඛකයෙකු වූ ජෙෆ්රි ආචර් අභාවප්‍රාප්ත වෙයි

    October 6, 2026

    ලබන වසරේ 6ට එන අලුත් විෂයන් ගැන අගමැතිනියගෙන් අනාවරණයක්

    October 5, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.