Close Menu
Lanka Focus News
    What's Hot

    ‘බස් ලලිත්’ CCIBයට රැගෙන යයි

    August 25, 2026

    තෙවැනි රන්දෝලි පෙරහැර අද – රථ වාහන සැලැස්ම මෙන්න

    August 25, 2026

    සැප්තැම්බර් පස්වෙනිදා සිට ජනපතිගේ ප්‍රධානත්වයෙන් විශේෂ ජනරැලි මාලාවක්

    August 23, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Sport»වේල්ස් – ඇමරිකා තරගය තරගාවලියේ පළමු ජයපැරදුමින් තොර තරගය වෙයි
    Sport

    වේල්ස් – ඇමරිකා තරගය තරගාවලියේ පළමු ජයපැරදුමින් තොර තරගය වෙයි

    By LFNNovember 22, 2022No Comments1 Min Read126 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ බී කාණ්ඩය යටතේ පැවති වේල්ස්- ඇමරිකා අතර තරගය ජය පැරදුමින් තොරව නිමාවිය. මෙය මෙවර තරගාවලියේ ජය පැරදුමින් තොරව නිමාවූ පළමු තරගය විය.

    අල් රයන් හිදී අද රාත්‍රී පැවැත්වූ මෙම තරගයේ 36 වැනි මිනිත්තුවේදී ඇමරිකාවට පළමු ගෝලය වාර්තා කිරීමට ඉදිරිපෙළ ක්‍රීඩක තිමොති වීයා සමත්විය. ඒ අනුව තරගයේ පළමු අර්ධය නිමා වූයේ ගෝල 1-0 ක් ලෙසින් ඇමරිකාව ඉදිරියෙන් පසුවෙමිනි.

    නමුත් 82 වැනි මිනිත්තුවේදී ලැබුණු දඩුවම් පහරක් සාර්ථකව ගෝලයක් බවට පරිවර්තනය කර ගැනීමට වේල්ස් සුපිරි ඉදිරිපෙළ ක්‍රීඩක ගැරත් බේල් සමත්වූයේ ගෝල තත්වය 1-1 ක් බවට පත් කරමිනි.

    මෙම කණ්ඩායම් දෙක අන්තර්ජාතික පාපන්දු පිටියේදී හමුවූ දෙවැනි අවස්ථාව මෙයවිය. මීට පෙර අන්තර්ජාතික සුහද තරගාවලි හිදී හමුවූ අවස්ථා දෙකේදී එක්තරගයක ජය ඇමරිකාවට හිමිවී ඇති අතර අනෙක් තරගය ජය පැරදුමින් තොරව නිමා වී ඇත.

    වත්මන් පාපන්දු ශ්‍රේණිගත කිරිම්හි ඇමරිකාව 16 වැනි ස්ථානයේත් වේල්සය 19 වැනි ස්ථානයේත් පසුවේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN
    • Website

    Related Posts

    කොදෙව්වන්ට වසර තුනකට පසු ටෙස්ට් තරගාවලි ජයක්

    July 8, 2026

    ශ්‍රී ලංකාවට එරෙහි T20 කොදෙව් සංචිතය නම් කෙරේ

    June 9, 2026

    රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝරු 2026 IPL කිරුළ තමන් සතු කරගනී

    June 1, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,463 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,418 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,618 Views
    Don't Miss

    ‘බස් ලලිත්’ CCIBයට රැගෙන යයි

    August 25, 202601 Views

    ඩුබායිහිදී අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ලලිත් කන්නංගර නොහොත් ‘බස් ලලිත්’ දිවයිනට…

    තෙවැනි රන්දෝලි පෙරහැර අද – රථ වාහන සැලැස්ම මෙන්න

    August 25, 2026

    සැප්තැම්බර් පස්වෙනිදා සිට ජනපතිගේ ප්‍රධානත්වයෙන් විශේෂ ජනරැලි මාලාවක්

    August 23, 2026

    දුම්රිය සීසන් ගැන අලුත් තීරණයක්

    August 22, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.