Close Menu
Lanka Focus News
    What's Hot

    සැප්තැම්බර් පස්වෙනිදා සිට ජනපතිගේ ප්‍රධානත්වයෙන් විශේෂ ජනරැලි මාලාවක්

    August 23, 2026

    දුම්රිය සීසන් ගැන අලුත් තීරණයක්

    August 22, 2026

    දිවිසැරිය නිමකළ නන්දා මාලනීගේ අවසන් කටයුතු සෙනසුරාදා

    August 21, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»International»මගීන් 298ක් සමග ගුවන්යානයක් විනාශකළ තිදෙනාට ලැබුණු දඬුවම
    International

    මගීන් 298ක් සමග ගුවන්යානයක් විනාශකළ තිදෙනාට ලැබුණු දඬුවම

    By LFNNovember 18, 2022No Comments1 Min Read131 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    මීට වසර 08කට ඉහතදී නැගෙනහිර යුක්‍රේන ගුවන් සීමාවේදී මගී ගුවන්යානයක් මිසයිල ප්‍රහාරයකින් බිමහෙළීමේ සිද්ධිය සම්බන්ධයෙන් නෙදර්ලන්ත අධිකරණයක් මගින් පුද්ගලයින් තිදෙනෙක් වැරදිකරුවන් බවට තීන්දුකර තිබේ.

    එහිදී ගුවන් මගීන් 298 දෙනෙක් මරණයට පත්විය.

    අධිකරණයේදී හෙළිවී ඇත්තේ රුසියානු සහාය ලැබූ සන්නද්ධ කණ්ඩායමක සාමාජිකයින් රුසියාව විසින් සපයා තිබූ මිසයිලයක් යොදාගෙන අදාළ ප්‍රහාරය එල්ල කර තිබු බවය.

    එහිදී MH17 යානය කඩා වැටුණි.

    විනිසුරුවරුන් විසින් රුසියානු ජාතිකයින් දෙදෙනෙක් සහ යුක්‍රේන ජාතිකයෙක් වැරදිකරුවන් බවට තීරණය කරමින් ඔවුන්ට ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම කළේය.

    තවත් එක් රුසියනුවෙක් නිදහස් කළ අතර විත්තිකරුවන් නඩු විභාගයට සහභාගී නොවිණි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    පේරු රාජ්‍යයේ සංචාරක ගුවන් යානයක් කඩා වැටීමෙන් 13ක් ජීවිතක්ෂයට

    August 2, 2026

    අමෙරිකා – ඊශ්‍රායල තර්ජන හමුවේ ඉරානය චීනයෙන් දැවැන්ත මිසයිල මිලදී ගැනීමක්

    July 29, 2026

    ලොව වේගයෙන්ම දියුණුවන රටවල් අතර සිව්වන ස්ථානය ශ්‍රී ලංකාවට

    July 28, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,463 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,418 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,618 Views
    Don't Miss

    සැප්තැම්බර් පස්වෙනිදා සිට ජනපතිගේ ප්‍රධානත්වයෙන් විශේෂ ජනරැලි මාලාවක්

    August 23, 202608 Views

    ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ලබන මස 05 වනදා සිට සියලු දිස්ත්‍රික් ආවරණය වන…

    දුම්රිය සීසන් ගැන අලුත් තීරණයක්

    August 22, 2026

    දිවිසැරිය නිමකළ නන්දා මාලනීගේ අවසන් කටයුතු සෙනසුරාදා

    August 21, 2026

    ඉන්දීය පළමු ඉනිම ලකුණු 462කට සීමා වෙයි

    August 17, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.