Close Menu
Lanka Focus News
    What's Hot

    සැප්තැම්බර් පස්වෙනිදා සිට ජනපතිගේ ප්‍රධානත්වයෙන් විශේෂ ජනරැලි මාලාවක්

    August 23, 2026

    දුම්රිය සීසන් ගැන අලුත් තීරණයක්

    August 22, 2026

    දිවිසැරිය නිමකළ නන්දා මාලනීගේ අවසන් කටයුතු සෙනසුරාදා

    August 21, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»International»යුක්‍රේනය ගැන ඉන්දීය අගමැතිගෙන් ඉල්ලීමක්
    International

    යුක්‍රේනය ගැන ඉන්දීය අගමැතිගෙන් ඉල්ලීමක්

    By LFNNovember 16, 2022Updated:November 17, 2022No Comments1 Min Read289 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    යුක්‍රේනයේ අර්බුදය විසදීම සඳහා සටන් විරාමයක් ඇති කරගැනීමට මාවතක් විවෘත කරගැනීමට අවශ්‍ය බව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි අවධාරණය කර තිබේ.

    ඉන්දීය අග්‍රාමාත්‍යවරයා මෙම අදහස් පළ කර ඇත්තේ ඉන්දුනීසියාවේ පැවැත්වෙන G20 සමුළුව අමතමිනි.

    එහිදී ඉන්දීය අගමැතිවරයා වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ, යුක්‍රේන අර්බුදය විසඳීමට සටන් විරාමයක් ඇති කරගැනීමේ සහ රාජ්‍යත්‍රාන්තික ක්‍රමවේද අනුගමනය කිරීමේ වැදගත්කම ඉන්දියාව දිගින් දිගටම අවධාරණය කර ඇති බවය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    පේරු රාජ්‍යයේ සංචාරක ගුවන් යානයක් කඩා වැටීමෙන් 13ක් ජීවිතක්ෂයට

    August 2, 2026

    අමෙරිකා – ඊශ්‍රායල තර්ජන හමුවේ ඉරානය චීනයෙන් දැවැන්ත මිසයිල මිලදී ගැනීමක්

    July 29, 2026

    ලොව වේගයෙන්ම දියුණුවන රටවල් අතර සිව්වන ස්ථානය ශ්‍රී ලංකාවට

    July 28, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,463 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,417 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,618 Views
    Don't Miss

    සැප්තැම්බර් පස්වෙනිදා සිට ජනපතිගේ ප්‍රධානත්වයෙන් විශේෂ ජනරැලි මාලාවක්

    August 23, 202608 Views

    ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ලබන මස 05 වනදා සිට සියලු දිස්ත්‍රික් ආවරණය වන…

    දුම්රිය සීසන් ගැන අලුත් තීරණයක්

    August 22, 2026

    දිවිසැරිය නිමකළ නන්දා මාලනීගේ අවසන් කටයුතු සෙනසුරාදා

    August 21, 2026

    ඉන්දීය පළමු ඉනිම ලකුණු 462කට සීමා වෙයි

    August 17, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.