Browsing: Political
මහා භාණ්ඩාගාරය විදෙස් ණය වාරිකයක් ලෙස ඕස්ටේලියානු රජයට අයත් ආයතනයකට ගෙවූ අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදල වංචනික පාර්ශවයක් අතට බැරවීම…
මෙවර මැයි දිනය සැමරීම සඳහා සමගි ජන බලවේගය විසින් සිය පක්ෂය සමඟ එකතු වන ලෙසට එක්සත් ජාතික පක්ෂයට කළ ආරාධනයකට…
වර්තමානය වන විට ආණ්ඩුවේ නොහැකියාව සහ වංචාව අනාවරණය වෙමින් පවතින බව පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා…
හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප 4ක් මත මුදා හැරීමට වත්තල මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර…
බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතාට එරෙහි විපක්ෂය විසින් ගෙන එන විශ්වාසභංග යෝජනාව අද (19) කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට භාරදීමට…
එක්සත් අරාබි ඒමිර් රාජ්‍යයේ මෑතකදි සිදුවූ ප්‍රහාර සම්බන්ධයෙන් අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා එරට ජනාධිපති ෂෙයික් මොහොමඩ් බින් සයිඩ් අල් නහියන්…
මැදපෙරදිග කලාපයේ උද්ගතව තිබෙන යුදමය ගැටුම්කාරී තත්ත්වය හමුවේ ශ්‍රී ලංකාවට මුහුණ දීමට සිදුවන අභියෝග සහ එහි බරපතලකම සම්බන්ධයෙන් හිටපු විදේශ…
මැදපෙරදිග කලාපයේ පවතින යුදමය තත්ත්වය සම්බන්ධයෙන් විපක්ෂයේ පක්ෂ නායකයින් අතර විශේෂ සාකච්ඡාවක් අද (03) පාර්ලිමේන්තු සංකීරණයේදී පැවැත්වීමට නියමිතව තිබේ. විපක්ෂනායක…
මැදපෙරදිග ඇතිව තිබෙන යුදමය තත්ත්වය හැකි ඉක්මනින් අවසන් කළ යුතු බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. ඊයේ (02) හෝමාගම…
ශ්‍රී ලංකාව නැවත නගා සිටුවීම සඳහා ඉන්දියාව විසින් අමෙරිකානු ඩොලර් මිලියන 454ක දිගුකාලීන සහන පැකේජයක් ප්‍රකාශයට පත් කිරීම අගය කරන…