Browsing: Local News
පානදුර ප්‍රදේශයට අයිස් මත්ද්‍රව්‍ය බෙදාහරින මොහොමඩ් කයිරුස් මෙහෙමෙඩ් ඉම්රාන් නමැති සැකකරු පොලීසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම්…
දෙවිනුවර සිංහාසන පාරේ පිහිටි ආපනශාලාවක් ඉදිරිපිට ඊයේ (28) රාත්‍රී 8.45ට පමණ වෙඩිතැබීමක් සිදුව ඇති බව ගන්දර පොලීසිය පවසයි. යතුරුපැදියකින් පැමිණි…
ගාලු මුවදොර පිටියේ කොඩි කණුව අසල තිබී පිරිමි මළ සිරුරක් හමුව තිබේ. පොලීසිය පවැසුවේ එම මියගොස් සිටින පුද්ගලයා අවුරුදු 45…
අරලියගහ මන්දිර පරිශ්‍රයට ඇතුළු වී කලහකාරි ලෙස හැසිරුණු බව කියන කාන්තාවක සහ පිරිමි පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව කොළඹ දකුණු කොට්ඨාස…
විදේශ කටයුතු අමාත්‍ය, ජනාධිපති නීතීඥ අලි සබි්ර අද අලුයම අමෙරිකාව බලා පිටත්ව ගොස් තිබෙනවා. ඒ, එරට රාජ්‍ය ලේකම් ඇන්තනී බ්ලින්කින්ගේ…
කළුතර ඇතුළු ප්‍රදේශ රැසකට අද (29) පැය 12ක ජල කප්පාදුවක් සිදුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි. අද පෙරවරු…
අතිසුඛෝපභෝගී මගී ප්‍රවාහන නෞකාවක් අද (29) කොළඹ වරායට පැමිණීමට නියමිතව තිබේ. “මේන් ෂෙෆ් ෆයිව්” නම් එම නෞකාව ප්‍රථම වතාවට මෙරටට…
දිවුලපිටිය පාසලක පළමු වන ශේණියේ පන්තිවලට උගන්වන ගුරුවරියක සාරියක් වෙනුවට වෙනත් ඇඳුමකින් සැරසී පාසලට පැමිණීමට විරෝධය පළ කරමින් මවුපියන් පිරිසක්…
ලබන වසරේ (2023) සිට උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුන් පාසල් පැවැත්වෙන දින ගණනින් සියයට 80ක් වත් පාසලට පැමිණිම අනිවාර්ය…
මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගයේ ඒ සමාර්ථ නමයක් සමඟ විභාගය සමත් වූ බෙරවඩ්ස් විදුහලේ සිසුවකුගේ සිරුරට භූමිතෙල් ඉස ගිනි තැබීම…