Browsing: Local News
පළාත් පාලන ආයතන රැසකට ප්රධාන දේශපාලන පක්ෂ භාරදුන් නාමයෝජනා පත්ර රැසක් ප්රතික්ෂේප වී තිබේ. ඒ අනුව දිස්ත්රික්ක 15ක පමණ ප්රතික්ෂේප…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාලය තුළ විදුලි කප්පාදුවක් සිදුනොකර ලෙස කළ ඉල්ලීමට විදුලිබල මණ්ඩලයේ එකඟතාවය හිමි වු බව විභාග කොමසාරිස්…
ශ්රී ලංකාවේ ණය ප්රතිව්යුහගතකරණය සම්බන්ධයෙන් චීනයේ ස්ථාවරය අද (22) දිනයේ ජාත්යන්තර මූල්ය අරමුදලට දැනුම් දීමට නියමිත බව වාර්තා වේ. හින්දුස්ථාන්…
අධ්යාපන චාරිකා සඳහා පාසල් සිසුන් රැගෙන යා හැකි දුර ප්රමාණය සීමා කිරීමට අධ්යාපන අමාත්යංශයේ අවධානය යොමු වී තිබෙනවා. ඒ අනුව…
අධ්යයන පොදු සහතික පත්ර උසස් පෙළ විභාගය පැවැත්වීමට අදාළ මූලික කටයුතු සියල්ල මේ වන විට සැලසුම් කර ඇති බව විභාග…
හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ සහ තවත් හමුදා නිලධාරීන් දෙදෙනෙකුට තවදුරටත් සම්බාධක පැනවීම සඳහා G7 රටවල් එකතු කරගැනීමට…
විදේශ කටයුතු අමාත්ය අලි සබ්රි මහතා එළඹෙන 23 වනදා සිට 27 වනදා තෙක් සෞදි අරාබියේ නිල සංචාරයක නිරතවීමට නියමිත ය.…
දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම්, දිස්ත්රික්ක රැසකට භාරදුන් නාමයෝජනා පත්රවල ගැටලු පවතින බව දිස්ත්රික් තේරිම්භාර නිලධාරීන් පවසා තිබේ. ඒ අනුව…
දිවයින පුරා බොහෝ ප්රදේශවල අහස වලාකුළින් බරව පැවතිය හැකි අතර ශීත කාලගුණික තත්ත්වයක් පැවතිය හැකි බව කාලගුණවිද්යා දෙපාර්තමේන්තුව පවසයි. ඌව…
ගල්කිස්ස, තෙලවල, පොච්චිවත්ත ප්රදේශයේ නිවසක් තුළ පුද්ගලයෙක් සැකකටයුතු ලෙස මියගොස් තිබේ. මියගිය පුද්ගලයා බස් රථ රියදුරෙකු වන අතර ඔහු තවත්…