Browsing: Local News
කිඹුලාවල STREET FOOD ජංගම වෙළෙඳසැල් හැමෝම දන්න කියන ප්රසිද්ධ තැනක්. නමුත් පෙබරවාරි 24 වැනිදා වනවිට මේ ජංගම වෙළෙඳසැල් එම ස්ථානයෙන්…
පුත්තලම 58 වැනි බල සේනා මූලස්ථානයේ තිබූ ටී 56 ස්වයංක්රිය ගිනි අවියක් උන්ඩ 30 සහිත මැගසිනය සොරාගත් බව කියන එම…
ගණේමුල්ල අමුණුගොඩ නිවසක පැවති උපන්දින සාදයක දී අතිවූ ගැටුමක් අතර ගැබිණි කාන්තාවගේ උදරයට පා පහර එල්ල කළ බව කියන නාවික…
වයස අවුරුදු හතක සහ වයස අවුරුද්දක් වන දරුවන් දෙදෙනෙකුගේ මළ සිරුරු රත්නපුර වතුයායක තිබියදී ඊයේ (19) සොයාගැනුණි. දරුවන් දෙදෙනාගේ මළ…
නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොළොන්නරුව සහ මාතලේ දිස්ත්රික්කවලත් අද (20) වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණවිද්යා දෙපාර්තමේන්තුව පවසයි. එම…
රජයේ හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල 2022 පාසල් වර්ෂයේ තෙවන වාරයේ අවසන් අදියර අද (20) ආරම්භ වේ. අධ්යයන පොදු සහතික…
පානදුර දකුණ පොලිස් වසමේ දුම්රිය පොළ පාර අසලදී නඳුනන පුද්ගලයෙකුගේ මළ සිරුරක් පොලීසිය විසින් සොයාගෙන තිබේ. ඊයේ (19) සවස් කාලයේදී…
උඩුදුම්බර නකල්ස් රක්ෂිතයට අයත් ගැරඩිගල කන්ද තරණ කිරීමට ගොස් අතමංව සිටි තරුණ තරුණියන් 33 දෙනෙකු නිරුපද්රිතව මුදාගෙන තිබේ. අදාළ කන්ද…
ශ්රී පාද වන්දනාවේ ගිය බස් රථයක් නෝටන්බ්රිජ් ප්රදේශයේදී අනතුරට ලක්වීමෙන් තරුණියන් දෙදෙනෙකු මියගොස් තවත් 25 දෙනෙකු තුවාල ලැබීය. අදාළ බස්…
ලංකා විදුලි බල මණ්ඩලය සහ ඛනිජ තෙල් සංස්ථාව ප්රතිව්යුහගත කිරීමේ ක්රියාවලිය කඩිනම් කරන ලෙස රජය විසින් උපදෙස් ලබාදී තිබේ. තෙල්…